ලංකාවේ එකට තියෙන packs (සබන් වගේ ) කඩල විකුනන්න පුලුවන්ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)


    මෙහෙම කරන එකේ හොඳ කඩේ කෙනාට රුපියලක් හරි අඩු කරන්න පුළුවන් වැඩියෙන් , කඩේ කෙනාටත් ලාබෙ වැඩි

    ලංකාවේ රටේ නීතියෙන් මේකට නීතියක් තියෙනවද දන්නේ මෝඩ නීති නිසා .,
    එහෙම තියෙනවා නම් ඒවා අයින් වෙන්න ඕන .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    නීතිය නම් දන්නේ නැහැ, මන් බඩු ගන්න කඩේ එකා එහෙම විකුනනවා.