ලංකාවේ කොල්ලන්ගේ වැඩ
අපේ කොල්ලෝ හරි දස්සයයෝය, ලෝකයේ ලොකුම වැඩ සහ පුදුම වැඩ කලොත් කරන්නේ ලංකාවේ කොල්ලෙකි. උදාහරනයක් ලෙස ලෝකයේ ලොකුම කිරිබත හැදීම වැනි දේ ගතහැකිය. මේ නිසා බටහිරයෝ පවා අපේ රටට ඉරිසියා කරති, ඇමෙරිකාව වැනි වැඩ බැරි ටාසන් ලා සිටින රටවල් ලංකාව වැනි දස්ස රටවල් අල්ලා ගැනීමට කුමන්ත්රනය කරන්නේ මේ නිසා විය යුතුය.
මෑතකදී ලංකාවේ මහාචාරියෙකු ලංකාව තවත් ගෞරවයට පාත්‍ර වෙන වැඩක් කලේය. ඔහු විසින් භූමි කම්පා පමනක් නොව, සුනාමිද නිවැරදිව සිදු වන වේලාව අනුමාන කල හැකි ක්‍රමයක් සොයා ගැනීමය්. හඳ සහ තරු පිහිටන ආකාරය භාවිතා කොට අනාවැකි කිව හැකි එම ක්‍රමය ඇත්තෙන්ම විශිෂ්ටය. මෙම විශිෂ්ට මහාචාරියා පැවසූයේ අප්‍රේල් 20 ට පෙර ලංකාවට සුනාමියක් පැමිනෙන බවයි. අපි වැනි මෝඩයෝ " අනේ යකෝ භූමි කම්පා එන්න කලින් එහෙම කියන්නෙ කොහොමදැය්" ඔහුට සමච්චල් කලේය. බුද්ධිමත් අයියලා අපිට පැහැදිලි කර දුන්නේ " අනේ උඹල ප්‍රොෆාලට වඩා දන්නවද, නිකන් පලයන් බන් යන්න" යැය් කියමිනි. හපොය් අපි වැනි මෝඩයන්, අවසානයේදී මහාචාරියා කියූ ආකාරයට ලංකාවට මහා සුනාමියක් ආවේය.
එම නිසා මෙම අවස්ථාව මහාචාරී අතූ ගෙන් සමාව ඉල්ලීමට පාවිච්චි කරමි. අපගේ රටට අවශ්‍යය වන්නේ ඔබවැනී මහාචාරීලය. අපේ රටේ මහජනතාව ඔබලා වැනි පුද්ගලයන්ට ඉතාමත් ගරු කරය්, අපි වැනි මෝඩයන් ඔබතුමාලාට සම්ච්චල් කලාට බුද්ධිමත් ශ්‍රීලාංකික ජනතාව ප්‍රොෆෙක්ගේ නම් අසූචි වුවද වලඳය්. ඔබතුමා ඇත්තටම එම අනාවැකිය කලේ ප්‍රසිද්ධිය සඳහා වත් මුදල් සඳහාවත් නොව(එහෙම කරනවද ප්‍රොෆාල, නේද මෙයා) මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමටය. එම නිසා නැවතත් ඔබතුමා ගෙන් සමාව අයදිමි. ඉදිරියටත් මෙවැනි ආකාරයෙන් ලංකාව ගෞරවයට පාත්‍ර කිරීමට ශක්තිය දහිරිය ලැබේවාය් අපි ප්‍රාර්ථනය කරමු. ඉදිරියත් මෙවැනි මහාචාරී කොල්ලො අපේ රටේ පහල වේවාය් ප්‍රාර්ථනා කරමි.
අහ් අමතක උනානෙ, ලංකාවට ආවේ අහවල් සුනාමියක් නොව සිනහ සුනාමියකි, සිනහ සුනාමිය ලංකාව තුලට කඩා වැදී අපිව සිනහ සාගරයේ ගිල්ලුවේය. ඉදිරියටත් මෙවැනි ආකාරයෙන් අපි සිනහ සාගරයේ ගිල්ලීමට මහාචාර්ය අතූට ශක්තිය දහිරිය ලැබේවාය් ප්‍රාර්ථනා කරමි. එමෙන්ම හඳ තරු පිහිටන ආකාරයට සුනාමි ඇතිවන වේලාව අනුමාන කිරීමට වඩා විශිශ්ට ක්‍රමයක් සොයා ගන්නා ලෙස ඉල්ලමි. මෙයට මෙවැනි ක්‍රමයක් භාවිතා කල හැක. පේර විස්ස විද්‍යාලයේ දස්ස මහාචාරීන් එක තැනකට ගෙන්වා, ඔවුන්ට අධෝවාත පිටවන වේලාව සටහන් කොට එය බිංදුවෙන් බෙදූ විට එන අගය ගනනය කොට එය පැයට කිලෝ මීටර වැඩි කල විට සුනාමි එන වේලාව නිවැරදිව ගනනය කල හැකි ක්‍රමයක් සොයා ගන්නට පුලුවන්නම් ලංකාව තවත් කීර්තිමත් කල හැකි වනු ඇත. අහෝ මෙවැනි රටක ඉපදීමට අපි කොතරම් පින් කල ඇද්ද.

Last edited: