ලංකාවේ කොහෙද මේ වගේ junk yards තියෙන්නේ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකාවේ ඔහොම ඒවා තීනවා ඕන තරම්
    ඔයා බලන්න ජපානෙන් බදු ගේන තැන්, තව යුරෝපේ , ඔසී , කොරියා බඩු ගෙනත් තියෙන තැන ඔක්කොගෙම ඔය වගේ දේවල් තමා තියෙන්නේ
    කුරුණෑගල වැඩි.
    මෙහෙ ඒවගෙත් ඔය ජන්ක්යාඩ් වල වගේම ඇනයේ ඉදන් ඕන එකක් තීනවා
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    ලංකාවේ ඔහොම ඒවා තීනවා ඕන තරම්
    ඔයා බලන්න ජපානෙන් බදු ගේන තැන්, තව යුරෝපේ , ඔසී , කොරියා බඩු ගෙනත් තියෙන තැන ඔක්කොගෙම ඔය වගේ දේවල් තමා තියෙන්නේ
    කුරුණෑගල වැඩි.
    මෙහෙ ඒවගෙත් ඔය ජන්ක්යාඩ් වල වගේම ඇනයේ ඉදන් ඕන එකක් තීනවා
    kurunegala tynwa neh... ela ela
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    1.jpg