ලංකාවේ කොහෙන් හරි හොද වැඩිහිටි නිවාස/ nursing home එකක් ඕන

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    සීයයි ආච්චියි (අම්මගේ parentsලා) අපේ ගෙදර ඉන්නේ දැන් අවුරුදු 4ක් විතර;
    සීයාගේ (93) kidney අවුල් කියලා කිව්වා ගිය සතියේ; ආච්චිට dementia (86)

    මල්ලි දැන් paralyzed නිසා එයාලා ගැන බලන්න වෙලාවක් නෑ
    එයාලගෙන් එක්කෙනෙක් එක්තැන් වුණොත් එහෙම කෙල වෙනවා හොදටම:no:
    පුංචි සීයලා ගැන බලන්නෙත් නෑ

    උබලා දන්න තැන් තියෙනවද? සීයගේ pension (Rs. 36,000) එක ඒකට දෙනවා
    වයසයි තමයි, ඒත් කරන්න දෙයක් නෑ. මටත් එපා වෙලා ඉන්නේ දැන්නම්
    පහල මල්ලිගේ ට්‍රීට්මන්ට් වලට උදව් කරලා උඩට එනකොට ආච්චිගේ කියවිල්ලට තරහ යනවා
     
    • Like
    Reactions: Asmodeus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    itin servant kenek dapanko ubala gedara inna nisa balannath puluwanne
    servantsලා nursing කරන්න කැමති නෑ
    කරත් අඩුම ලක්ෂයක්වත් ඉල්ලයි

    මල්ලිගේ වැඩ වලටම දැනට මාසෙකට යනවා ලක්ෂ එකහමාරක් වගේ

    up
    මල්ලිට පොඩ්ඩක් වත් සුවයක් නැද්ද මචං?
    මාස 3ක් නේ දැන්, wheelchair එකේ තමයි තාම
    එක කකුලක් 90%ක් වැඩ, අනිත් එක 35%යි දැනට වැඩ
    physiotherapy + ayurvedic යන්නේ; දැනට estimate කරලා තියෙන්නේ 2024 අගෝස්තු වල ඇවිදින්න
     
    • Love
    • Like
    Reactions: Asmodeus and 2osama

    Dilishi

    Junior member
  • Oct 9, 2023
    40
    10
    8
    සීයයි ආච්චියි (අම්මගේ parentsලා) අපේ ගෙදර ඉන්නේ දැන් අවුරුදු 4ක් විතර;
    සීයාගේ (93) kidney අවුල් කියලා කිව්වා ගිය සතියේ; ආච්චිට dementia (86)

    මල්ලි දැන් paralyzed නිසා එයාලා ගැන බලන්න වෙලාවක් නෑ
    එයාලගෙන් එක්කෙනෙක් එක්තැන් වුණොත් එහෙම කෙල වෙනවා හොදටම:no:
    පුංචි සීයලා ගැන බලන්නෙත් නෑ

    උබලා දන්න තැන් තියෙනවද? සීයගේ pension (Rs. 36,000) එක ඒකට දෙනවා
    වයසයි තමයි, ඒත් කරන්න දෙයක් නෑ. මටත් එපා වෙලා ඉන්නේ දැන්නම්
    පහල මල්ලිගේ ට්‍රීට්මන්ට් වලට උදව් කරලා උඩට එනකොට ආච්චිගේ කියවිල්ලට තරහ යනවා
    https://sitreknursing.com/why-choose-us/
    Highly recommended :-) - Sitrek Nursing