සීයයි ආච්චියි (අම්මගේ parentsලා) අපේ ගෙදර ඉන්නේ දැන් අවුරුදු 4ක් විතර;
සීයාගේ (93) kidney අවුල් කියලා කිව්වා ගිය සතියේ; ආච්චිට dementia (86)
මල්ලි දැන් paralyzed නිසා එයාලා ගැන බලන්න වෙලාවක් නෑ
එයාලගෙන් එක්කෙනෙක් එක්තැන් වුණොත් එහෙම කෙල වෙනවා හොදටම
පුංචි සීයලා ගැන බලන්නෙත් නෑ
උබලා දන්න තැන් තියෙනවද? සීයගේ pension (Rs. 36,000) එක ඒකට දෙනවා
වයසයි තමයි, ඒත් කරන්න දෙයක් නෑ. මටත් එපා වෙලා ඉන්නේ දැන්නම්
පහල මල්ලිගේ ට්‍රීට්මන්ට් වලට උදව් කරලා උඩට එනකොට ආච්චිගේ කියවිල්ලට තරහ යනවා