මේව බලපං. ලංකාවේ බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලට දෙන්නේ sinopharm. නිකං ලැබුන ෆයිසර්, මොඩර්නා දීවරයන්ටයි, එක ප්රදේශයක මිනිස්සුන්ටයි විදලා දැම්මා. ඒවා ටික තියාගන බබාලා ලැබෙන්න ඉන්න අම්මලටවත් දෙන්න තිබුනනේ. අනාගතේ සිංහලුන්ගේ ඉපදෙන ළමයින්ට මේ ජරා sinopharm එක මොන විදිහට බලපායිද දන්නෙ නෑ. මෙච්චර අදූරදර්ශී කුපාඩි දේශපාලනයක් තමයි අපිට තියන්නේ.
පකේ චීන ගැති පාලකයෝ නිසා මේ කෙල වෙන්නේ අපේ රටේ අනාගතයට
ගර්භනී විතරක් නෙවෙයි කෙල්ලන්ගේ Menses පවා පරක්කු වෙනවා කියලා දාලා තියනවා. පිරිමි අපිට මොනව වෙනවද දන්නෙ නෑ. මොකද අපිට දැනෙන සීන් එකක් නෑනේ.
පකේ චීන ගැති පාලකයෝ නිසා මේ කෙල වෙන්නේ අපේ රටේ අනාගතයට
ගර්භනී විතරක් නෙවෙයි කෙල්ලන්ගේ Menses පවා පරක්කු වෙනවා කියලා දාලා තියනවා. පිරිමි අපිට මොනව වෙනවද දන්නෙ නෑ. මොකද අපිට දැනෙන සීන් එකක් නෑනේ.
Last edited: