ලංකාවේ ගර්භනී මව්වරුන් හා එන්නත් කරනය

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මේව බලපං. ලංකාවේ බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලට දෙන්නේ sinopharm. නිකං ලැබුන ෆයිසර්, මොඩර්නා දීවරයන්ටයි, එක ප්‍රදේශයක මිනිස්සුන්ටයි විදලා දැම්මා. ඒවා ටික තියාගන බබාලා ලැබෙන්න ඉන්න අම්මලටවත් දෙන්න තිබුනනේ. අනාගතේ සිංහලුන්ගේ ඉපදෙන ළමයින්ට මේ ජරා sinopharm එක මොන විදිහට බලපායිද දන්නෙ නෑ. මෙච්චර අදූරදර්ශී කුපාඩි දේශපාලනයක් තමයි අපිට තියන්නේ.

    පකේ චීන ගැති පාලකයෝ නිසා මේ කෙල වෙන්නේ අපේ රටේ අනාගතයට

    1634359455350.png

    1634359578957.png

    1634359692302.png

    1634359840664.png

    1634359930165.png

    1634360067707.png

    1634361315414.png

    ගර්භනී විතරක් නෙවෙයි කෙල්ලන්ගේ Menses පවා පරක්කු වෙනවා කියලා දාලා තියනවා. පිරිමි අපිට මොනව වෙනවද දන්නෙ නෑ. මොකද අපිට දැනෙන සීන් එකක් නෑනේ.
    1634361488490.png

    1634361616027.png

    1634361747603.png
     
    Last edited:
    • Like
    Reactions: TERR0RIST

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    අනාගතේ සිංහලුන්ගේ ඉපදෙන ළමයින්ට මේ ජරා sinopharm එක මොන විදිහට බලපායිද දන්නෙ නෑ..
    sinhalu kohomath awl ban munge jana nati wena tharamata hodi
     
    • Like
    Reactions: Boralugoda01

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    https://www.reuters.com/business/he...19-shots-us-still-protect-against-2021-09-13/

    Miscarriages do not occur more often in pregnant women who receive an mRNA vaccine against COVID-19, according to a new study. Researchers analyzed data from eight U.S. health systems on 105,446 women who were between 6 and 19 weeks into their pregnancies. Among them, 7.8% had received at least one dose of the Pfizer (PFE.N)/BioNTech vaccine and 6% had received at least one shot of Moderna's (MRNA.O). Overall, 13,160 women suffered miscarriages, but the risk within a month after vaccination was no different than among those who did not get vaccinated
     
    • Like
    Reactions: imhotep

    ඒ බං ෆයිසර් මොඩන නේ. බලපං සිහලුන්ට ගහන sinopharm එකේ තමයි ඔය සීන් එක වෙන්නේ.
     
    • Like
    Reactions: batwise

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඔහොම දේවල් ගොඩක් ආරංචි වෙනවා මචං... මේ කරුම ආණ්ඩුව කිසිම දෙයක් කල්පනා කරන්නේ නෑ.. යුද්දෙ කරපු විදිහට ඔක්කොම කරන්න යන්නේ. කාලකන්නි. ඔහොම වුණු අය එකතු වෙලා ආණ්ඩුවට නඩු දාන්න තියෙන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mata nam meka hithanna amarui bn... Mama danna clinic ekaka ammala 200 kata wada vaccine kara.
    oluwe kakkumak vitharai avith thibune kiyala wife kiuwa.

    Miscarraige wena ewa machan vaccine gahanna kalinuth ananthawath wenawane.
    Vaccine ekath eka asse gahuwama ithin hitha eka gana worry wenawa.

    Anith de chinapham eke effect eka adui inactive virus nisa.
    mRNA vaccine gahuwoth oita wada kela wenna puluwan passe.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    miscarriage unada badata apu eka lankawata awe kiyala danagena aye giya kiyala man nan hitanne
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මුල් මාස තුනෙන් පස්සේ ගැහුවනම් අවධානම අඩුයි
    මේකෙන් මිස්කැරේජ් වෙනවද නැද්ද , ළමයට වෙන බලපෑම මොකද්ද කියලා තියෙන රිසර්ච් අඩුයි.
    වෙන අවධානමක් ගන්න බැරි නිසා අනිතිමට මගේ වයිෆ්ටත් ඕක ගැහුවා මාස 8 න් වගේ, ළමයත් හම්බුනා අව්ලක් නෑ

    ඒත් හොද වැක්සින් එකක් අම්මලට දෙන්න තිබුනා
    නාර්වේදීන්ගේ සංගමෙන් ඉල්ලලත් තිබුනා අම්මලට ෆයිසර් දෙන්න කියලා
    හිතෙන හිතෙන පැතිවලට ෆයිසර්, මොඩනා දෙන්නේ නැතුව වැඩිහිටි අයට, ගර්භනී අයට වැඩි අවධානම් අයට දෙන්න තිබුනා

    එහෙම අපි ගැන හිතයිද බන් මුන්? එකනේ මුන් දවසට 200 පැනලා වයිරස් එක පීක් එකේ තියෙන වෙලාවෙත්
    ගුරුවරුන් එක්ක තියෙන මලට work from home නවත්තලා සතියකට ගර්භනී අම්මලවත් වැඩට ගෙන්නුවේ. එහෙම ආණ්ඩුවක් නේ..

    මේ කාලේ වයිෆ් ප්‍රෙග්නන්ට් උන් දන්නවා මේ මගුලෙන් බේරිලා ළමයා එලියට ගන්න තියෙන ගේම කොහොම එකෙක්ද කියලා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    AstraZeneca තමයි දන්න pregnant කෙනෙකුට හම්බ උනේ. සති 7 යි, බබා නැති උනා.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Mata nam meka hithanna amarui bn... Mama danna clinic ekaka ammala 200 kata wada vaccine kara.
    oluwe kakkumak vitharai avith thibune kiyala wife kiuwa.

    Miscarraige wena ewa machan vaccine gahanna kalinuth ananthawath wenawane.
    Vaccine ekath eka asse gahuwama ithin hitha eka gana worry wenawa.

    Anith de chinapham eke effect eka adui inactive virus nisa.
    mRNA vaccine gahuwoth oita wada kela wenna puluwan passe.
    thawa tikak hoyala balapan...

    මුල් මාස තුනෙන් පස්සේ ගැහුවනම් අවධානම අඩුයි
    මේකෙන් මිස්කැරේජ් වෙනවද නැද්ද , ළමයට වෙන බලපෑම මොකද්ද කියලා තියෙන රිසර්ච් අඩුයි.
    වෙන අවධානමක් ගන්න බැරි නිසා අනිතිමට මගේ වයිෆ්ටත් ඕක ගැහුවා මාස 8 න් වගේ, ළමයත් හම්බුනා අව්ලක් නෑ

    ඒත් හොද වැක්සින් එකක් අම්මලට දෙන්න තිබුනා
    නාර්වේදීන්ගේ සංගමෙන් ඉල්ලලත් තිබුනා අම්මලට ෆයිසර් දෙන්න කියලා
    හිතෙන හිතෙන පැතිවලට ෆයිසර්, මොඩනා දෙන්නේ නැතුව වැඩිහිටි අයට, ගර්භනී අයට වැඩි අවධානම් අයට දෙන්න තිබුනා

    එහෙම අපි ගැන හිතයිද බන් මුන්? එකනේ මුන් දවසට 200 පැනලා වයිරස් එක පීක් එකේ තියෙන වෙලාවෙත්
    ගුරුවරුන් එක්ක තියෙන මලට work from home නවත්තලා සතියකට ගර්භනී අම්මලවත් වැඩට ගෙන්නුවේ. එහෙම ආණ්ඩුවක් නේ..

    මේ කාලේ වයිෆ් ප්‍රෙග්නන්ට් උන් දන්නවා මේ මගුලෙන් බේරිලා ළමයා එලියට ගන්න තියෙන ගේම කොහොම එකෙක්ද කියලා.
    සිරාවට බන්... කාලකන්නි මුන්...
    ------ Post added on Oct 16, 2021 at 1:11 PM
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොන වැක්සින් එකත් එකයි.. බලාපල්ලාකෝ ලමයින්ට වෙන දේ ඉස්සරහට..
     
    • Like
    Reactions: bladeable

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,975
    28,895
    113
    Anith vaccine welata ohoma wenne na kiyela kohomeda kiyanne? Poddak Google keroth therei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයිල කියන්ඩ එපා සයිනොපාම් කියන්නෙ WHO අනුමත එන්නතක්, උබල මේ බිල්ලො මවන් නැතුව ඉදපල්ල..

    උබල ඔය හොදයි කියන පයිසර් අරගෙන ඔයිට වඩා ලෙඩ හැදුන කියන අය ලෝකෙ ඉන්නව, ඔන නම් ගුගල් කරල බලපන් යුටියුබ් බලපන් ඕන තරන් හොයා ගන්ඩ පුලුවන්..