සමහර ලංකාවේ ගෑණු ළමයි හම්බුනාම උන්ගේ පෙනුම, ප්රියමනාපබව ගැන හිතන් නැතුව, husband ගැන බලන්නේ නැතුව, sex ගැන කිසිම උනන්දුවක් නැතුව, ළමයා මත්තේම නැහැනවද? මෙහෙම හින්ද නේද මිනිස්සු පිට යන්නේ?
සමහර වෙලාවට ලමයව ඉස්කෝලේ ගෙනිහින් ඉවර වෙනකන් ගේට්ටුව කිට්ටුව, පන්තිය ඉවර වෙනකන් පන්තිය ගාවම ඉන්නවා. ඉතින් මේකම විතරයි ජිවිතේ. ළමයට උන්ගේ පාඩුවේ ඉන්නත් නැහැ. සමහර වෙලාවට ළමය බැන්දට පස්සෙත් අනන් මනං හොයලා ඇඟිලි ගහලා උන්ට එපා කරවනවා.
උඹලගේ අත්දැකීම් කොහොමද?

Last edited: