ලංකාවේ ගුවන් සේවිකා විලාසිතා
ගුවන්තොටුපල ගුවන් සේවා සමාගමේ සේවා වනිතා ඒකකය වාර්ෂිකව පවත්වනු ලබන ‘සිවිල් ගුවන් සේවා කාන්තා සැමරුම් උළෙල‘ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංකීර්ණයේදී පවැත්විණි.
ගුවන් සේවා සමාගමේ සේවිකාවෝ දර්ශණීය විලාසිතා දැක්මක් ඉදිරිපත් කල අතර ප්‍රවීන යෝගා උපදේශක සුභමනියම් තාපරන් මහතා විසින් නිවැරදි යෝගා අභ්‍යාස මගින් ශරීර සුවතාව රැකගන්නා අයුරු පිළිබද අවබෝධයක් ලබා දෙමින් යෝගා අභ්‍යාස ක්‍රියාකාරකම් වැඩ සටහනක්ද මෙහෙයවීය.