ලංකාවේ ගුවන් සේවිකා විලාසිතා

The_Lion

Member
Feb 16, 2015
850
73
0
අපෝ මේ මොක්කුද මේ :sorry: ඉතින් පිටසක්වල ජීවියෙක් වත් එන්නැත්තේ ඒකනෙ බන් ලංකාවට
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇඟටත් ගුණයි රට දෙල් :dull::dull::dull:
    අනිවා. සුද්දො වැඩිය Sri Lankan Airlines පාවිච්චි කරන්නෙ නැති හින්ද හොදයි. කරානන් උන්ට එපා වෙයි චොර කෑලි දැකල.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    "ගුවන් සේවා සමාගමේ සේවිකාවෝ" බන් ...නැතිව ගුවන් සේවිකාවෝ නොවෙයි ...