ලංකාවේ ගොං හැත්ත

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
alto සුපිරි මෝටර් රථය :rofl:
මේකද යහපාලනේ?

මට දෙයක් තේරෙන්නෙ නැහැ. ඇයි බන් දකුණට පාරට වාහනේ දාද්දි වමට සිග්නල් දාලා දකුනෙ ලේන් එකට යන්නෙ ?:confused:
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kunu collect karanna enne nane bn

    අපෝ බං. අපි හිතං හිටියෙ ඕස්ට්‍රේලියාව කියන්නෙ ඒව ගානට වෙලාවට කරන රටවල් කියල. ඉතිං ඇයි උඹ ඔහොම වෙලාවට කුණු එකතු කරන්නවත් එන්නැති රටකට ගියෙ ? :confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    alto සුපිරි මෝටර් රථය :rofl:
    මේකද යහපාලනේ?
    :rofl::P


    ඇල්ටෝ එකත් සුපිරි රථයක් වෙච්ච රටක් බන් මේක :sorry:


    නම්බර් එක පෙන නිසා රකල ඉදල දෙන්න තියෙන්නේ වින්ඩ්ස්ක්රින් කුඩු වෙන්න :P:P
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Kuada yako gewal issarahata kunu danawa qwe.. Ub mage rep kapuwa kiyala kunu tika apahu ape gedetta enawada? nane?
    Anika api parata danne, puchchannath bari, pora walata gannath bari ewa witharai. Wena un wage thiyena hama kunu godakma gihin danne na gobbayo.. :growl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,016
    34,488
    113
    Ithin kunu danna than hadala nathi hindane ohoma than walata danne. apithi owage loku kunu godak balala dala enawa mokada issara nagara sabawen awilla aran yana thanak thibba. dan eka na. kunu danna than na.. :(

    කුණු ටික වර්ග කරලා මලු වලට දාලා, නගර සබාව ඉස්සරහින් ගිහින් දාල වරෙන් රෑට ගිහින්