ලංකාවේ චිත්‍රපට වලට ඉන්දියානු නිලියෝ ගන්නේ ඇය් ? 👎👎👎

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,344
    8,497
    113
    ලඟදි ගියා පිචර් එකක් බලන්න. වැඩේ කියන්නේ ප්‍රදාන නළු නිලියෝ හැමෝම ඉන්දියන් කාරයෝ. උන්ගේ දෙබස් හඬ කවල නිසා ෆිල්ම් එක බලන එකත් එපා උනා .
    ඇය් බං ලංකාවේ ෆිල්ම් වලට ඉන්දියාවේ උන් ගේන්නේ ?

    අපි කළුද? 😢😢

    MV5BZjgyNGFiNzYtMmZhYy00NmU1LTk3MzktZDI2Zjg0ZTQ4N2RlXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    Screenshot_2025-01-17-16-17-49-1.png
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    godak lankawe karana Buddhist film walata indian aya ne aran tiyenne..
    hodai ban film eka?
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Ai Gonjon Raamanayaka, Bandu Wage Aya Inne..
    උබලට මධ්‍යසාර හරාම් නේද 😒 ගොන්ජා & බන්ධු නිළියෝද නළුවෝද කියලා අඳුනගන්න බැරි තරම් ඩෝප්ද ග්‍රෑන්ඩ්පාස් අයියාට 🤷🏽‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,432
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන්ව අරගෙන ඔය චරිත වලට දාන්න අධ්‍යක්ෂක නිෂ්පාදක බය ඇති . මුන්ට මොන ගොසිප් හැදෙයි ද , ලීක් එලියට එයි ද කවුද දන්නේ .
    කවුරුත් දන්නේ නැති රට උන් ඉතින් අවුලක් නෑ නේ .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    ලංකාවේ දැන් ඉන්න නිළියොන්ට කිසිම ටැලන්ට් එකක් නැහැනේ.අනික ජරාවල් උලලා තම්බපු ඉස්සෝ වගේ fake සුදක් තියෙන්නේ.ඒ වගේද ඉන්දියන් නළු නිලියෝ. :love: ..ඔය වගේ ෆිල්ම් එකකට කොහෙත්ම ලංකාවේ දැන් ඉන්න නිළියො ගැලපෙන්නේ නැහැ...:no:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,788
    1
    51,677
    113
    ප*යාගල
    sorry.com
    මීට අවුරුදු බරගානක්ට කලිනුත් සොමා එදිරිසින්හ ඉන්දියන් නලුවෙක් දාගෙන ෆිලුමක් ගැහුව නේද. පොර නම් ලන්කාවෙ ඇඩ් වලත් ඉදියා පස්සෙ එක පාරට මිසින් උනා