ලඟදි ගියා පිචර් එකක් බලන්න. වැඩේ කියන්නේ ප්‍රදාන නළු නිලියෝ හැමෝම ඉන්දියන් කාරයෝ. උන්ගේ දෙබස් හඬ කවල නිසා ෆිල්ම් එක බලන එකත් එපා උනා .
ඇය් බං ලංකාවේ ෆිල්ම් වලට ඉන්දියාවේ උන් ගේන්නේ ?
අපි කළුද?

ඇය් බං ලංකාවේ ෆිල්ම් වලට ඉන්දියාවේ උන් ගේන්නේ ?
අපි කළුද?
reddak andan me wage film ekaka act karanna puluwan nalu niliyo innawada ban?
..ඔය වගේ ෆිල්ම් එකකට කොහෙත්ම ලංකාවේ දැන් ඉන්න නිළියො ගැලපෙන්නේ නැහැ...