ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Mamath 2004 idan meke...

    Issellama aawe sindu download kara ganna :yes:
    Password amatakai









    අයිලන්ඩ් ෆස්ත් වෙන එකාගේ එදිනෙදා වැඩ එදිනේදා කළා කථාව වගේ තමා
    2004 කොහෙද මිනිහෝ එලකිරියක් :frown: එලකිරි පටන් ගත්තේ 2006 දී නෙහ්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    තාමත් එහෙමනෙ ඉතින්. Google, Tiktok, YouTube, Facebook, Twitter, Reddit වගේ එ‍්වයි, සමහරවිට ඕපාදූප සයිට් ටිකකුයි අ‍ැරුණාම අදටත් ලංකාවෙම සයිට් එකක් කියලා මිනිස්සු bookmark කරන් බලන වෙන ලොකු මොකක් හරි තියෙනවාද? නෑනෙ. අ‍ාවත් ගොඩක් එ‍්වා social media link එකකින් තමයි එන්නෙ. Bookmark save කරන් ඉන්න වෙන ලොකු එ‍්වා මොනවද? 🤔

    ඔය නියන කාලෙ ඒව කිබුණෙත් පහළින්.

    මම Alexa ranking වල ඒක දැක්කෙ.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    elrond-lotr.gif
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්‍රහය @Walter White
    මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????



    Untitled.jpg
    Gihan dias prof. ney sign karala tiyenne.
    taama innawa mama hitanne.
    elakiri eketh profile ekak eti. :lol: :lol:

    ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්‍රහය @Walter White
    මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????



    Untitled.jpg
    from 2007 .e kaale elakiri ekai gallezone ekai tamai negalama giye.
    ------ Post added on Jul 5, 2023 at 11:08 AM
     
    • Like
    Reactions: thesasindu