ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්‍රහය @Walter White
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
අපේ කිරිය
මම since 2008
Oya Gihan Dias kiyanne uni eke inna thanikarama business karayek , campus ewun dannawa mu ganaඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්‍රහය @Walter White
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
![]()
ඔයා මාව දන්නවා.. ඇත්ත නමින් හිටපු කිහිප දෙනෙක්ගෙන් කෙනෙක්ube e kale username eka mokakda?
Awlak nattan kiyapan![]()

තාමත් එහෙමනෙ ඉතින්. Google, Tiktok, YouTube, Facebook, Twitter, Reddit වගේ එ‍්වයි, සමහරවිට ඕපාදූප සයිට් ටිකකුයි අැරුණාම අදටත් ලංකාවෙම සයිට් එකක් කියලා මිනිස්සු bookmark කරන් බලන වෙන ලොකු මොකක් හරි තියෙනවාද? නෑනෙ. අාවත් ගොඩක් එ‍්වා social media link එකකින් තමයි එන්නෙ. Bookmark save කරන් ඉන්න වෙන ලොකු එ‍්වා මොනවද?ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්‍රහය @Walter White
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
![]()
ඕහ්.. සෑහෙන කාළයකට පස්සේ ආයි ඇවිල්ලාතාමත් එහෙමනෙ ඉතින්. Google, Tiktok, YouTube, Facebook, Twitter, Reddit වගේ එ‍්වයි, සමහරවිට ඕපාදූප සයිට් ටිකකුයි අැරුණාම අදටත් ලංකාවෙම සයිට් එකක් කියලා මිනිස්සු bookmark කරන් බලන වෙන ලොකු මොකක් හරි තියෙනවාද? නෑනෙ. අාවත් ගොඩක් එ‍්වා social media link එකකින් තමයි එන්නෙ. Bookmark save කරන් ඉන්න වෙන ලොකු එ‍්වා මොනවද?![]()
කනගාටුවෙන් උනත් එකගයි@Solo Rider @NRTG එහෙම කලිසමේ චූ කරගන්න කාලේ ඒව 🫢
