ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Gihan dias prof. ney sign karala tiyenne.
    taama innawa mama hitanne.
    elakiri eketh profile ekak eti. :lol: :lol:


    from 2007 .e kaale elakiri ekai gallezone ekai tamai negalama giye.
    ------ Post added on Jul 5, 2023 at 11:08 AM
    Gallezone eke videos cha. Elakiri thamai patta quality videos release kale. Ekale HD videos pentium 4 wala play uneth naha :rofl:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    I was a memeber
    1688542813090.png
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    2008 මුලින් ආවේ..නුවර කොටුගොඩැල්ල විදිය පටන් ගන්න තැන 03 වෙනි තට්ටුවේ තියන cafe එකේ ඉදල..ඒ දවස්වල නුවර කොල්ලෝ කෙල්ලෝ නිතර එන තැනක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Computer එක ගෙනාපු දවස් වල අපේ අයියා කෙනෙක් කිව සින්දු Download කරන්න නම් යන්න elakiri.com කියලා. 2007 or 2008 වගේ මතක.