ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා

    දැනට ලංකාවේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා කවුද??
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    eye6pic3.jpg

    ලේස්ටර් ජේම්ස් පීරිස්ට වඩා ජනප්‍රිය අය ඇති ක්‍රිකටර්ස්ලා වගේ නමුත් මගෙන් ඔය ප්‍රශ්නය ඇසුවොත් මම කියන්නෙ ලේස්ටර් කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන්ට ජනප්‍රියම එකා තමා 62 ලක්ශයක් චන්දේ දුන්නු එකා.. දැනට අප්‍රියම එකාත් 62ලක්ශයක් චන්දේ දුන්න එකා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වත්මන් ජනාධිපතිතුමා තමා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ජනාදරයට පත් වුන පුද්ගලය :baffled: කවුරු හරි ඒක එහෙම නෙමෙයි කියනවනං එයාට පිස්සු :yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වත්මන් ජනාධිපතිතුමා තමා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ජනාදරයට පත් වුන පුද්ගලය :baffled: කවුරු හරි ඒක එහෙම නෙමෙයි කියනවනං එයාට පිස්සු :yes:

    kauda dan janadipathi. mr da ms
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    Google_Boy:22583061 said:
    දැන්ට ජනප්‍රියම එකා තමා 62 ලක්ශයක් චන්දේ දුන්නු එකා.. දැනට අප්‍රියම එකාත් 62ලක්ශයක් චන්දේ දුන්න එකා.

    :)