බෞද්ධ රටක මිත්‍යා දෘෂ්ටිකයන්ට ආරක්ෂාව දීපු රටක්.. හිරුනිකාට බයේ ඥානක්කාට දීලා තිබ්බ ආරක්ෂාව දැක්කද ? ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාවනේ දීලා තියෙන්නේ? එහෙම හිතු මනාපෙට සාමාන්‍ය කෙනෙක්ට ආරක්ෂාව දෙන්න පුලුවන්ද ? චමුදිතටවත් මෙහෙම ආරක්ෂාවක් දුන් නෑනේ.. 

Last edited: