ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉපඳුනේ දෙවිනුවර.ඉස්කොලේ ගියෙ මාතර.ගෙදරින් තරහා වෙලා ගිහින් හිටියේ මීරිගම / අලව්ව.උසස් අධ්‍යාපනය කරේ කොලඹ.
    දැන් ඉන්නේ පිලියන්දල.මම හිතනවා පිලියන්දල හොදයි කියලා