DVD
-amanda
some context pleaseabeysooriya?![]()
Divorce වෙන්න dear කියල හැම එකකට කියන කෙනෙක් ඉන්නවා එෆ්බී ගෘප් වල. ඒ ගැන ඔය කියල තියෙන්නේ.some context please
මෙහෙම ගෑනු නම් සාප.සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා
mama nam inna bari nam palaටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා.
ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා.
එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්.
එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා![]()
![]()
Mama kiyanne visibility eka wadi dan. Numbers unath increase wela athi mokada issarata wada known ewun atarey divorce wadidivorce rate eka gana tiyana numbers statistics thiyanawada?
dan kochchara wedi welada kiyala kohomada danne?
Facebook Insta , Linkedin කියන්නේ නම් පම්පෝරි ලෝක.ටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා.
ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා.
එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්.
එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා![]()
![]()
Son as your step daddy I expect you to use better language![]()
![]()
Linkedin used to be good, Then some bitches thought it was a place where you put your graduation photos. And then people followed by starting to post "inspirational" shit. Before that it was a place where you could easily connect with like minded professionals minus all the bullshit we see on FB.Facebook Insta , Linkedin කියන්නේ නම් පම්පෝරි ලෝක.
ලිංකින් එකේ තියෙන්නෙ next level පම්පෝරි. ඒව පම්පෝරි කියල අඩුරගන්නම සබ්ජෙක්ට්ස් දැනගන්න ඕනිLinkedin used to be good, Then some bitches thought it was a place where you put your graduation photos. And then people followed by starting to post "inspirational" shit. Before that it was a place where you could easily connect with like minded professionals minus all the bullshit we see on FB.
yes this is trueබුකියෙ ඉන්න DVD ලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් හුත්තියො ගෑණුන්ගෙ ඔලු කනවා දිනපතා හෑලි දාලා ටික ටික බ්‍රේන් වොශ් කර කර women only ගෲප් වල
ඕකට අබිලියා කියන්නේ නිකමටදඅනුන්ගෙ ඕප දුප හොයන්නෑ කිය කිය ටෝක්ස් දුන්නට උඹටත් තියෙන ප්රශ්න.

බුකියෙ ඉන්න DVD ලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් හුත්තියො ගෑණුන්ගෙ ඔලු කනවා දිනපතා හෑලි දාලා ටික ටික බ්‍රේන් වොශ් කර කර women only ගෲප් වල
Sri Lanka boasts the world's lowest divorce rate at just 0.15 divorces per year per 1000 adults, equivalent to 9 divorces per day. However, the country has a high number of divorce filings, 300-400 per day yet only a very few were able to navigate the intricate process of divorce successfully.photographer tama hodatama danne. full payment eka wedding ekata kalin ganne ekai. album eka hadala denna kalin couple eka divorce
anika podi wadi weemak neme. dawasata divorce case 250-500k yanawa eka usaviyaka vitarak