ලංකාවේ ඩිවොස් සීන් එක එදා සහ අද

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,687
    13,434
    113
    🤍
    Sri Lanka boasts the world's lowest divorce rate at just 0.15 divorces per year per 1000 adults, equivalent to 9 divorces per day. However, the country has a high number of divorce filings, 300-400 per day yet only a very few were able to navigate the intricate process of divorce successfully.
    bagekatama ithin horen wadinawa
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    ඉස්සරට වඩා නම් වැඩි. ලොකුවට වෙඩිම ගත්ත පට්ට දතක් තියෙන එකෙක් දරුවෙකුත් ඉද්දි devorse උනා. දැන් ඌ weekend එකෙ දරුවා එක්ක ඉන්න photo දානව. ඔය කෝළං අපි බලන්න එපැයි.

    දරුවොත් අනාත කරගෙන ඔයවගේ කරගන්න උන් නම් 🫥🤬
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඩිවෝස් වෙන එක නෙමෙයි ප්‍රස්නේ
    ඔහොම ඩිවෝස් වෙන උන් මුලින්ම ගන්නවා ලොකු වෙඩිමක්
    ඕක බලන් ඉන්න අනිත් ගෑනුන්ටත් ඊට වඩා ලොකු එකක් ගන්න ඕන ලෝකෙටම නය වෙලා හරි
    ඊට පස්සේ නය ගෙවා ගන්න බැරි වෙලා අනිත් දේවල් කර ගන්න බැරි වෙද්දී ගෙදර කචල්

    මම දන්න කපල් එකක් ඉන්නවා දෙන්නම රජයේ ජොබ්ස් කරන්නේ නය වෙලා වෙඩින් අරන් පස්සේ හිර වීගෙන එද්දී දැන් දෙන්නා දෙපැත්තකට වෙලා
    තවම ඩිවෝස් නැහැ ඒත් සෙට්ල් වෙන සීන් එකකුත් නැහැ

    ලංකාවේ ගෑණු එක්ක පවුල් කන්න අමාරුයි හොදට සල්ලි නැත්නම්
    ගොඩක් උන් ඇන ගන්නවා වෙඩින් එකෙන්ම
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,284
    4,641
    113
    Sri Lanka boasts the world's lowest divorce rate at just 0.15 divorces per year per 1000 adults, equivalent to 9 divorces per day. However, the country has a high number of divorce filings, 300-400 per day yet only a very few were able to navigate the intricate process of divorce successfully.
    thats legally. 1k salli na, anika divorce ekak ganna aurudu 5,10k yanawa. manma danna 10 wada innawa more than 16yrs cases wala hira wela. eetawada lesi wena wena paul jeevitha gata karana eka. lowest rate nam ekama tama aula. lamai hadanne ammalage uwamanawata, suicide wadi, marenakan eka gedara wena rooms wala, child education. it comes with whole lot of problems