ලංකාවේ ඩිවෝස්

Sen-lu

Well-known member
  • මේක ඔහොම හිතන්න අමාරුයි මොකද ලංකාවේ බැන්ද කියන්නෙ අවුරුදු 3ක් යනකොට ලමයි නැති උං සාපේක්ෂව සෑහෙන්න අඩුයිනෙ එතකොට ඩිවෝස් නඩු වල කොහොමත් ලමයි ඉන්න අය ඩිවෝස් වෙනව වැඩියි වගේ පේනව.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක ඔහොම හිතන්න අමාරුයි මොකද ලංකාවේ බැන්ද කියන්නෙ අවුරුදු 3ක් යනකොට ලමයි නැති උං සාපේක්ෂව සෑහෙන්න අඩුයිනෙ එතකොට ඩිවෝස් නඩු වල කොහොමත් ලමයි ඉන්න අය ඩිවෝස් වෙනව වැඩියි වගේ පේනව.
    යාලු ලෝයර් නම් කිව්වෙත් ළමයි ඉඳ්දි දැන් ඩිවෝස් වැඩියි කියලා බං. ලමයි නැති උන් ඩිවෝස් අඩුයි කියලා. ඒ උනාට පේන්න තියෙන්නෙ ළමයි නැති උන් ඩිවෝස් වෙන ඒවමනේ

    Anicca
    Dukkha
    Anatta

    Meeta wada negative deyak loke tiyenawada :oo:
    උඹට ස්පා එකට යද්දි ඕක අවබෝද වෙන්නෙ නැද්ද
    ------ Post added on Sep 24, 2021 at 5:37 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    යාලු ලෝයර් නම් කිව්වෙත් ළමයි ඉඳ්දි දැන් ඩිවෝස් වැඩියි කියලා බං. ලමයි නැති උන් ඩිවෝස් අඩුයි කියලා. ඒ උනාට පේන්න තියෙන්නෙ ළමයි නැති උන් ඩිවෝස් වෙන ඒවමනේ

    උඹට ස්පා එකට යද්දි ඕක අවබෝද වෙන්නෙ නැද්ද
    ------ Post added on Sep 24, 2021 at 5:37 PM
    Ithin spa ekath oya 3ta ayhtiyne kema kana eka wagema.
     
    • Haha
    Reactions: Roxxy2K

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,598
    113
    Golden words

    MJa5PSDl.jpg
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    වෙන්නෙ වැඩිපුර ළමයි ඉන්න පවුල්ද ළමයි නැති පවුල්ද? 🙄😳😳
    ගෑනිට හෝ මිනිහට සෙක්ස් ලයිෆ් එපා වෙලා තමයි..ඒකට ළමයි ඉන්න නැති එකේ බලපෑමක් ඇති. ඒත් හරි හමන් සෙක්ස් ලයිෆ් එකක් නැත්නම් පිට යනවා..පිට ගිහිං ඉතින් අවසානය තමයි ඩිවෝස්..වැඩි හරියක් එහෙමයි..නැත්තම් කොළඹ 7 වගේ වයිෆ් ෂෙයාරින් එහෙම තියෙනවා...බට් එකට ඉන්නවා...
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හරිනේ ඉතින් .. ඩිවෝස් වෙන එක සාදාරනයිනේ
    ඇයි?

    ගෑනිට හෝ මිනිහට සෙක්ස් ලයිෆ් එපා වෙලා තමයි..ඒකට ළමයි ඉන්න නැති එකේ බලපෑමක් ඇති. ඒත් හරි හමන් සෙක්ස් ලයිෆ් එකක් නැත්නම් පිට යනවා..පිට ගිහිං ඉතින් අවසානය තමයි ඩිවෝස්..වැඩි හරියක් එහෙමයි..නැත්තම් කොළඹ 7 වගේ වයිෆ් ෂෙයාරින් එහෙම තියෙනවා...බට් එකට ඉන්නවා...
    මට හිතෙන්නේ බං සෙක්ස් නෙමෙයි.අදහස් නොගැලපීම සහ වෙනස්වීමට ඇති අකමැත්ත. @BruceWayne92 කියපු පැහැදිලි කිරීම තමා ගැලපෙනම එක මං හිතන්නෙ.
    ------ Post added on Sep 24, 2021 at 6:00 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඇයි?
    බැඳල අවුරුද්දලු. ඒත් තාම කෙල්ලනේ

    ඔයා මේ අහන්නෙ අර එනකොට කකුල් දෙක අල්ලල වදිනව කිව්ව කෙල්ලව ඩිවෝස් කරන්න නේද? සහගහනව යකෝ :( :(
    යසෝදරාවන් කෙල්ලට එහෙම කියන්ඩ එපා බන්. එයා එහෙම නෑලු.
    බැඳලා මාසයක්වත් නේ නේද @Roxxy2K ?
    ------ Post added on Sep 24, 2021 at 6:07 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බැඳල අවුරුද්දලු. ඒත් තාම කෙල්ලනේ

    යසෝදරාවන් කෙල්ලට එහෙම කියන්ඩ එපා බන්. එයා එහෙම නෑලු.
    බැඳලා මාසයක්වත් නේ නේද @Roxxy2K ?
    ------ Post added on Sep 24, 2021 at 6:07 PM
    මම මේකේ දාන හැම එකම ඇත්ත කියලා විශ්වාස කරන්න එපා බං. බීලා හිටපු වෙලාවට ගල්පැලෙන බොරු කියනවා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    oya mona bambuth vedak na. It depends on the size

    dick eka lokui nam geni satisfied nam oba gedari pennuwath yanne na. podi ekak nam thiyanne geni saties neththan lamai 12k hitiyath yanava
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    බැඳල අවුරුද්දලු. ඒත් තාම කෙල්ලනේ

    යසෝදරාවන් කෙල්ලට එහෙම කියන්ඩ එපා බන්. එයා එහෙම නෑලු.
    බැඳලා මාසයක්වත් නේ නේද @Roxxy2K ?
    ------ Post added on Sep 24, 2021 at 6:07 PM
    මුගෙ පච බන්. මාත් දැම්ම ලව් රියැක්ට් එකකුත්
     
    • Like
    Reactions: windows_ubuntu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ගෑනිට හෝ මිනිහට සෙක්ස් ලයිෆ් එපා වෙලා තමයි..ඒකට ළමයි ඉන්න නැති එකේ බලපෑමක් ඇති. ඒත් හරි හමන් සෙක්ස් ලයිෆ් එකක් නැත්නම් පිට යනවා..පිට ගිහිං ඉතින් අවසානය තමයි ඩිවෝස්..වැඩි හරියක් එහෙමයි..නැත්තම් කොළඹ 7 වගේ වයිෆ් ෂෙයාරින් එහෙම තියෙනවා...බට් එකට ඉන්නවා...
    ඇයි?

    මට හිතෙන්නේ බං සෙක්ස් නෙමෙයි.අදහස් නොගැලපීම සහ වෙනස්වීමට ඇති අකමැත්ත. @BruceWayne92 කියපු පැහැදිලි කිරීම තමා ගැලපෙනම එක මං හිතන්නෙ.
    ------ Post added on Sep 24, 2021 at 6:00 PM
    සෙක්ස් ලයිෆ් එක කියන්නෙ පොල්ල ඔබලා හුකාගෙන යන එක විතරක්ම නෙමෙ .
    පිරිසිදු කම ,පිලිවෙල වැදගත්.
    ඒ වගෙම ආදරය, වචනයෙන් හරි විහිළුවක් කරන එක වැදගත්.
    අනික ඉතිං එකම් ගැණිට හැමදාම උකද්දි එපාවෙනවා කොයිතරම් ලස්සනක් උනත්.

    ෆෙස්බුක් එකෙ සෙට් වෙන පෙම්වතා ඔයා කෑවද බිව්වාද හොඳින්ද කියලා අහද්දි තමන්ගෙ මිනිහා එහෙම කරන්නෙ නැත්තම් ඔන්න මල .
    ඒ වගෙම ෆෙස්බුක් පෙම්වතිය හොඳට ඇඳලා කරලා ලස්සනට ඉන්නවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් ඔන්න මල .

    හොර ගැනි රසට උයලා කන්න දෙනවානම් හෝ කවනවානම් තේකක් හදලා දෙනවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් එතනත් එපා වෙනවා.

    ප*ට සැප දෙන එකම නෙමෙ බන් ජීවිතෙ.

    මන් පොඩි උදාහරණයක් කියන්නම් .
    මන් සාමාන්‍යෙන් කෙල්ලො ගණන් ගන්නෙ නැති උද්ධච්ඡ පොරක් .

    ඉස්කොලෙ කාලෙ කෙල්ලො එක්ක එකට වාඩි වෙන්නෙත් නැහැ එකට බත් වත් කැවෙ නැහැ .
    එහෙම කරන උන් දිහා අපි බැළුවෙ ජංගි වගෙ .
    එත් මන් ඒක වෙනස් කරා ඉස්කොලෙ අවුට් වෙලා සයන්ස් ඩේ එක කරපු දවසෙ.
    මගෙ බාල පන්තියෙ නංගිලා ටිකක් කත කරා මට කන්න .
    ප්‍රතිපත්තිය පැත්තක දාලා ගිය.
    මන් කන විදිය දැකලා කෙල්ලෙක් ඇහැව්වා " ඔයා වපුරනවා නෙ අනෙ අයියෙ මන් ඔයාට කවන්නද ? " කියලා .
    මන් ලැජ්ජාවෙන් වගෙ හා කිව්ව.
    ඊට පස්සෙ ඒකි කැව්වා.

    පොඩි කාලෙ අම්මාගෙ අතින් කෑවායින් පස්සෙ මන් ගැණු අතකින් බත්කාපු ප්‍රථම සහ අන්තිම වතාව ඒ. :lol:
    ඉතිං මට ඒ වෙලාවෙ ඇති උනෙ අමුතුම ෆීලිං එකක්.
    සෙක්ස් සම්බන්ධ ෆීලිං එකක් නෙමෙ .
    කියන්නෙ තෙරෙන්නෙ නැහැ ඒක.

    ඉතිං බලපන් මට අර පොඩි දේ මහ මෙරක් වගෙ නම් ඒ වෙලාවෙ ?

    එහෙනම් ගෙදර ගැනි තමන් ගැන එහෙම කෙයර් වෙනවානම් පිරිමි කොච්චර කැමති ඇත්ද ?
    නිකන් හිතපන් .
    ඒ වගෙම තම අනික් පැත්තට ගැනුන්ටත් පිරිමින්ගෙන් වෙන්න ඔනි දේවල් .