ලංකාවේ ඩොකාලගේ පඩි

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා


    ubata thiyenne irisiyawa. Tution feild eka tax exempt karala. ekata ubata ridenawada? ne neda? eka thamai kiyanne uba doca la ekka irisiya.
    ------ Post added on Jan 10, 2024 at 11:22 AM
    Docu witharak newei
    Tax hariyata gewane nathi eka balek pena be
    Irisiyawak ne ka ekawath mn nm
    Uge proption ekata watina gana gewana oni
    Bit un ekata servise eka dena oni eka karane ne ne pvt ne okoma karane
    Tution balalo witharak newei tax gewana oni masonlath inwa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    okkomala strike karanne gov hsp ena ahinskainta kelawala/ ochra taraha nam 225a ta beth nokara inna puluwan ne pvt hsp wala :lol:
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Docu witharak newei
    Tax hariyata gewane nathi eka balek pena be
    Irisiyawak ne ka ekawath mn nm
    Uge proption ekata watina gana gewana oni
    Bit un ekata servise eka dena oni eka karane ne ne pvt ne okoma karane
    Tution balalo witharak newei tax gewana oni masonlath inwa
    mm.... Doc lagen bohoma simitha ganak thamai pvt karanne mchn. Lankawe doc la 20K withara innawa. Eken bahuthare PVT karanne ne mchn. Uba kiyana eka hari. PVT karana doc la, lawyersla, tution, bussiness karana aya oya wede karanawa. salaried employess la witharai anthimata tax gewanne.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    දොස්තර ලට වැඩිකිරීම කරේ ඔවුන්ට තිබ්බ වැටුප් විශමතාවක් ඉවත්කරන්න ඕන නිසා දීර්ඝ සලකා බැලිමෙන් පසු කොමිසන් එකක නිර්දේස මතනම් මේව සලකන්න තිබ්බ. නමුත් එහෙම දෙයක් නෙවෙනෙ. හුදෙක් මේ පවතින ජීවන වියදම් ඉහලයාම අදික සෘජු හා වක්‍රබදු බලපෑම නිසා සහනයක් ලෙසනෙ. ඉතින් ඒ ප්‍රස්න දොස්තරල ට වගෙම නර්ස් සිට ගෙවල්වලට ඩෙන්ගුඑ බලන්න එන උන්ටත් පොදුයි දොස්තරල වගෙම උනුත් බත් කන්නෙ තනකොල නෙවෙ. ඒනිසා බදු හා ජීවන වියදම් නිසා එක්කොටසකට විතරක් විශේසකිරීම අසාධාරන යි
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    දොස්තර ලට වැඩිකිරීම කරේ ඔවුන්ට තිබ්බ වැටුප් විශමතාවක් ඉවත්කරන්න ඕන නිසා දීර්ඝ සලකා බැලිමෙන් පසු කොමිසන් එකක නිර්දේස මතනම් මේව සලකන්න තිබ්බ. නමුත් එහෙම දෙයක් නෙවෙනෙ. හුදෙක් මේ පවතින ජීවන වියදම් ඉහලයාම අදික සෘජු හා වක්‍රබදු බලපෑම නිසා සහනයක් ලෙසනෙ. ඉතින් ඒ ප්‍රස්න දොස්තරල ට වගෙම නර්ස් සිට ගෙවල්වලට ඩෙන්ගුඑ බලන්න එන උන්ටත් පොදුයි දොස්තරල වගෙම උනුත් බත් කන්නෙ තනකොල නෙවෙ. ඒනිසා බදු හා ජීවන වියදම් නිසා එක්කොටසකට විතරක් විශේසකිරීම අසාධාරන යි
    උබ PHI නේද? ඔය කොමිසමේ නිර්දේශ ආවේ 2018 යකෝ. අලුතෙන් calculate කළාම එන්නේ 120000/= කියල. අවුරුදු 5 ක් පරණ ගානක් වත් ලැබෙනවා බලන් ඉන්න බැරි කුහක රැළක් නේ උබල.
     
    • Haha
    Reactions: ML1987 and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    උබ PHI නේද? ඔය කොමිසමේ නිර්දේශ ආවේ 2018 යකෝ. අලුතෙන් calculate කළාම එන්නේ 120000/= කියල. අවුරුදු 5 ක් පරණ ගානක් වත් ලැබෙනවා බලන් ඉන්න බැරි කුහක රැළක් නේ උබල.
    හිටපු දක්ශ දොස්තර වැඩ්ඩො ඔක්කොම රටින් පිටවෙන්න කලින්ලු දෙන්න තිබ්බෙ. දැන් මෙහෙ ඉතුරුවෙලා රොඩු ටිකට දීල මක්කටෙයිලු අර ආයුර්වේද වල නිදිකිරා වැටෙන ඈයොන්ට එහෙම
     
    • Haha
    Reactions: Bad_horse

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Docalata නන් දුන්නට කමක් නෑ උන් වැඩක් හරි කරනව. අනික උන්ගෙ සැලරිත් අඩුයිනෙ gov.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අවුලක් නෑ අපි බදු ගෙවනවනෙ. :lol: ඩොක් ල විතරක් නම් කමක් නෑ. දැන් බුරුතු පිටින් රටේම කට්ටිය ඉස්ට්‍රයික් කරාම මරු.
     
    • Like
    Reactions: Mr Bones

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    Copied

    මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ....
    අපි කැමති වුනත් අකැමති වුනත් රාජ්‍ය වැටුප් ව්‍යුහය තුල නිලධාරීන් වර්ගකර තිබෙනවා විධායක හා සමාන්තර ශ්‍රේණිය හා ව්ධායක නොවන ලෙස .. ඒ අනුව SL 1,2,3, ... ලෙස ජේශ්ඨත්වය වැඩිවන ආකාරයට...
    එහිදී SL 1 සහ සමාන්තර ශ්‍රේණි ලෙස සලකන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් ,ASP, වැනිඅය ,මීට අමතරව ත්‍රිවිධ හමුදාවන්ගේ ලුතිනන් කර්නල් නිලයට සමාන නිලයන්...
    SL 2 ලෙස වෛද්‍යවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , SL 3 ලෙස consultants ලා සහ පරිපාලන සේවය උසස් නිලධාරීන් සලකනු ලබයි...
    මේ නිලධාරීන් ප්‍රවාහන පහසුකම් සදහා සුදුසුකම් ලබයි... ඒ අනුව SL1 සහ සමහර SL 2,3 නිලධාරීන් සදහා ප් 22/99 circular යටතේ ප්‍රවාහන පහසුකම් ලබාදේ... මෙහිදී නිල රථය,රියදුරු සහ දලවශයෙන් පෙට්‍රල් ලීටර් 120 කට ආසන්න සංඛ්‍යාවක් මාසිකව ලබාදේ... මේ වෙනුවෙන් රජයට එක් නිලධාරියෙක් වෙනුවෙන් මාසිකව 150000/= ක් පමණ වැය කරනු ලබයි...
    නමුත් රට තුල සිටින 20000ක් පමණ වූ වෛද්‍යවරුන් වෙනුවෙන් මෙවැනි වියදමක් රජයට දැරිය නොහැක... ඒ හේතුවෙන් ඔවුන් 22/99 circular එකට ඇතුලත් නොකොට... ඒවෙනුවෙන් DAT ලෙස සලකන ගෙවීමට මෙම දීමනාවද ඇතුලත් කර ගෙවීමට එකගවිය.. එය 2019 ට පෙර බොහෝ කාලයක් තිස්සේ 35000/= ක් විය.2019නැවත යාවත්කාලීන කිරීමේදී එය ගනනය කිරීම් වලට අනුව 150000ක් ලෙස සලකා..එවැනි මුදලක් රජයට දැරිඋඅ නොහැකි නිසා 2020 සිට එයින් භාගයක් ලෙස 70000 ක් ගෙවීමට අනුමත විය.. නමුත් රටේ ඇතිවූ කෝලාහල තත්වය සහ ආර්ථික ප්‍රශ්න මත එය ක්‍රියාත්මක වීම කල් දැමුනි...නමුත් 2022 සිදුවූ හදිසි රථවාහන මිල ඉහල නැගීම හා ඉන්ධන මිල වැඩිවීමට සමාන්තරව අනිකුත් විධායක හා සමාන්තර ශ්‍රේණි වලට සාපේක්ශව ට්‍රාන්ස්පෝට් පහසුකම මුදලක් ලෙස ලබාගන්නා වෛද්‍යවරුන් හට දැඩි අසාධාරණයක් සිදුවිය..
    නමුත් වෛද්‍යවරුන් ප්‍රමාණාත්මකව වැඩි නිසා ඔවුන් හට සාධාරණයක් සිදුකිරීමට රජයට නොහැකි විය... නමුත් මෑතක සිට සියලුදීමනා EDඇතුලු සියල්ල සමග grade 2 වෛද්‍යවරයෙක් හට ලැබෙන 200000/= ක පමන වැටුපට සහ රැකියාවට පයින්ගසා වාහනයක් වත් පාවිච්චි කිරීමට වත්කමක් නැතිවූ බොහෝ වෛද්‍යවරුන් රුපියල් වලින්
    ඕමානයේදී ලක්ශ 15
    සිංගප්පූරුවෙව්දී 20
    ඩෙන්මාර්කයේ දී ලක්ශ15- 20
    එංගලන්තයේ දී ලක්ශ 15-35
    ඕස්ට්‍රේලියාවේ දී ලක්ශ 25 - 50
    ඇමරිකාවේදී ලක්ශ 50 පමන වූ
    බදු ගෙවීමෙන් පසු ලැබෙන වැටුපට විදේශ ගතවීමට පටන්ගත්හ.. 2023 දී පමණක් 8000කට ආසන්න සංඛ්‍යාවක් විදෙස් රැකියා සදහා සුදුසුකම් සපුරා තිබුනි.
    මේ සමගම ඇති වෙන්නට ගිය ජේශ්ඨ වෛද්‍යවරුන්ගේ හිගය පිරවීමට රජයට නොහැක... එම නිසා මෙතෙක් කාලයක් නොගෙවා තිබූ වෛද්‍යවරුන්ගේ මෙමෙ දීමනාව රජය විසින් ලබාදීම අනුමත කෙරිනි...
    මෙමෙ දීමනාව සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශවයන් හට ප්‍රශ්න ඇතැයි නොසිතමි...මන්ද යත් මෙම දීමනාවට හිමිකම් කියන අනෙකුත් පාර්ශවයන් දැනටමත් 150000-200000 අතර ප්‍රතිලාභයක් ලබන බැවිනි... කෙසේ වෙතත් වැඩිවූ ජීවන වියදමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යය...