ලංකාවේ ඩොලර් පිටරට දෙන වැඩ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාවේ ඩොලර් කුට්ටි පිටින් රටෙන් පිටවෙන හැටි ඔන්න.

    මේ වැඩේ කරගන්න ලංකාවේ කොච්චර වැඩ්ඩො ඉන්න අයිටි කොම්පැනි තියෙනවද?

    නිකන් ඩොලර් පිටරටට දෙන මේ වගේ වැඩ අඩුගානේ මේ අමාරු අවස්ථාවේවත් වලක්වන්න ඕන.


    HNB Assurance to upgrade its co-System with AETINS-KGiSL​



    HNB Assurance PLC (HNBA) recently partnered with AETINS-KGiSL, a leader in innovation and information technology in order to upgrade its core system.

    The agreement was signed by Lasitha Wimalaratne, Chief Executive Officer of HNBA, and Saraswathy Sarangapany, Vice President, Insurance Practice of KGiSL in the presence of Rose Cooray, Chairperson of HNBA and its fully owned subsidiary, HNB General Insurance Limited (HNBGI), Dilshan Rodrigo, Non-Independent/Non-Executive Director of HNBA, Dr. Prasad Samarasinghe, Alternate Director, Non-Independent and Non-Executive Director of HNBA and HNBGI, Suneth Jayamanne, Chief Information Officer of HNBA & HNBGI and Ravindra Mohan, Director, Insurance Solutions and Consulting of KGiSL.

    https://www.dailynews.lk/2022/06/30/business/281980/hnb-assurance-upgrade-its-co-system-aetins-kgisl
     
    • Dislike
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම



    ඒ කයිවාරු පොන්සියෝ තාම හඳුන්නෙත්තිට වැටුන සල්ලි ගානයි එකවුන්ට් ටිකයි කියාගන්න බැරි උනා නේද
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සිංහලුන්ට දෙන්න බය ඇති බං සුද්දා දන්නැතුව දුන්නාට සතාව අදුරන්නෙ සජාතිකයොනෙ🙃
     
    Last edited:
    • Haha
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    Lankawe company karayekta ridila da danne dunnathi nisa. Quality hoda nisa owanam dunnata kamak ne. Eta wada boru weda koi taram rate wenawada.

    Mehe samahara un haduvot suddot hina wei. Apitat use karanna bari cha ekak hadai.
     
    • Like
    Reactions: kevin_levin

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඒ කයිවාරු පොන්සියෝ තාම හඳුන්නෙත්තිට වැටුන සල්ලි ගානයි එකවුන්ට් ටිකයි කියාගන්න බැරි උනා නේද
    තෝ වටේම ඇවිත් තෙරෙඩ් කන බිජ්ජෙක් නේ
     
    • Dislike
    Reactions: Xi Jinping