ඇත්තටම රනිල් කරන්නේ මොකක්ද?
දැන් රනිල් ඇවිත් මාසයක් විතර ගිහින්, තවම කිසිම දෙයක් හරියට වෙනස් වෙලා නැහැ.
එකම වෙනස් වීම මහින්ද ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න ඉඩ ලැබීම
නාමල් ගේ පවුල නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
චිචි ට නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
අනුරට ටිකක් නිවාඩුවක් ලැබීම සහ රනිල්ගේ පහස නො අඩුව ලැබීම
බැසිල්ට කිසිම අවුලක් නැතුව යන්න ලැබීම
හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම
රනිල් මේ වෙනතෙක් කිසිම දෙයක් හරියට රටට කරලා නැහැ
ණය ගන්න ක්‍රම විතරයි හොයන්නේ
විකුනන්නේ මොකක්ද කියල විතරයි හොයන්නේ
අඩුගානේ ගන්න ණය ගෙවන විදිහ ගැන මික් නැහැ
ඉන්දියාවෙන් දිගටම ලැබෙන ආධාර වල යටි අරමුණ කිසිම වෙලාවක කියල නැහැ, අඩුගානේ පාර්ලිමේන්තුවේ එකෙක්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඉන්දියාවෙන් ණය දෙන එකේ තියෙන කොන්දේසි සහ ගෙවීමේ ආකාර.
මට හිතෙන්නේ සහ පේන්නේ රනිල් කරන්නේ බින්දුවටම වැටුණු ගු එන පි එක ගොඩනගන එක, වටෙන්ම අලුතෙන් එකතුකරගෙන ආණ්ඩුව තනියම අල්ලන ක්‍රමේ හදන එක.
පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ඉන්නවා, අඩුගානේ ක්‍රමයක් හදල නැහැ හරි විදිහකට ලැබෙන ඩිසල්, පෙට්‍රෝල් බෙදන ක්‍රමයක්.
ගැස් නැහැ කෝ මේවා හදන ක්‍රම?
මාස ගානක් ගිහින් තවම ඒවාට පිළිතුරු නැහැ.
රටේ බඩු මිලට සහ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඩිසල් සහ පැට්‍රොල් මේවා අඩුවට සහ ක්‍රමවත්ව ලැබුනොත් මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොවියාට බඩු එවන්න පුළුවන්, වැඩකරගන්න පුළුවන්.
මේ කිසි දෙයක් ගැන අද වෙනකල් මේ පොනිල හිතල නැහැ.
සිකුරාදා ඇවිත් බඩු නැහැ කියන්න තෝල්කයෙක් අපිට වැඩක් නැහැ
මේක කරන්න කෙනෙක් නැහැ ඉස්සරහටත් ක්‍රම සහ විසඳුම් හරියට හොයන විදිහ මුන් එකෙක්වත් දන්නේ නැහැ
රනිල, අනුරය, මහින්දය, සජිය මුන් එකෙක්ටවත් මේකට විසඳුම් නැහැ.
මුන් ඔක්කොටම හිඟන්න තමයි පුළුවන්.