ලංකාවේ ණයක් ගන්න .

raman2

Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    gov eken selected goviyuanta denawa.. umba IT kara kara sapen indan wena un dammama idam wawanna denne nam naha..
    ehema ganna ewun ganne issara wawala register wela indala naththan contacts walin..
    ehema bari nam umbe income pennala bank ekan ganin..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අමාරුම ඕකනෙ. කැපිටල් එක හොයන එක . ☹️
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අමාරුම ඕකනෙ. කැපිටල් එක හොයන එක . ☹️
    adayama thiyanawa nam kisi gemak nathuwa naya denawa.. lankawe unta puluwan job karanna witharai..
    naya gathath eka nikarune wiyadam karala hukaa gannawa.. entrepreneurships skills maara adui..
    ekai banks unath ohoma salary slip, business wala bank account illanne..

    umbata honda business ekak thiyanawa nam $ nathi kaleth banks $ dunna, dan poliya 29% kaleth 6% selected customers lata loan denawa... habai bankrupt ratak lu.. :lol:
    ewata honda business ekak, bank ekka relationship ekak ona...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    adayama thiyanawa nam kisi gemak nathuwa naya denawa.. lankawe unta puluwan job karanna witharai..
    naya gathath eka nikarune wiyadam karala hukaa gannawa.. entrepreneurships skills maara adui..
    ekai banks unath ohoma salary slip, business wala bank account illanne..

    umbata honda business ekak thiyanawa nam $ nathi kaleth banks $ dunna, dan poliya 29% kaleth 6% selected customers lata loan denawa... habai bankrupt ratak lu.. :lol:
    ewata honda business ekak, bank ekka relationship ekak ona...
    වැඩක් නෑ බන්. ඉඩම්වල මිල එක්කයි පොලිය එක්කයි පඩිය මදියි.☹☹️
    අපි වගේ උන්ට ඉතිං හීන තමයි .
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    වැඩක් නෑ බන්. ඉඩම්වල මිල එක්කයි පොලිය එක්කයි පඩිය මදියි.☹☹️
    අපි වගේ උන්ට ඉතිං හීන තමයි .
    ow normal 29% poliyata aran nam wadak naha.. thawa tikak indapan oya poliya adu wei issarahata..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොවි පවුල්වලට බලපත්‍ර ක්‍රමයට ඉඩම් අක්කර දෙකක් විතර ගන්න පුළුවන්. හැබැයි ගොවීන්ට හරිහමන් වගාවක් කරන්න ආයෝජන කරන්න සල්ලි නෑ. සල්ලි තියෙන මධ්‍යම පංතියේ ආයෝජකයෙකුට කිසිම සහයක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    denata karagena yana ekak thiyenawanam ekata loan denawa sehenna adu poliyata.
    ඒකනෙ අලුතෙන් පටන් ගන්න එකෙක්ට කොහෙන් හරි ලොකු කැපිටල් එකක් හොයාගන්න වෙනවා.
    proposal dunnama gov indan nikan wagaa karanna dena ewa thiyanawa. habai sinnakkara oppu nemei 99 year da koheda.
    හ්ම්ම් මේක ගැන වැඩිදුර විස්තර දැනගන්න විදියක් නැද්ද . 99 බදු නම් දැන් නැද්ද කොහෙද , අවුරුදු 30කට අක්කර භාගයක් නම් ගන්න පුළුවන් . ඒත් ඊට වඩා ලොකු ඒවා ගන්න එක තමයි අමාරූ. එහෙම ක්‍රමයක් ගැන හොයන්න විදියක් නෑ.
    ගොවි පවුල්වලට බලපත්‍ර ක්‍රමයට ඉඩම් අක්කර දෙකක් විතර ගන්න පුළුවන්. හැබැයි ගොවීන්ට හරිහමන් වගාවක් කරන්න ආයෝජන කරන්න සල්ලි නෑ. සල්ලි තියෙන මධ්‍යම පංතියේ ආයෝජකයෙකුට කිසිම සහයක් නෑ.
    අක්කර භාගයක් දෙනවා. මධ්‍යම පාන්තික අයටත් ගන්න පුළුවන් . ඒත් ඊට වඩා ලොකු ඒව නම් ගන්න විදියක් හරියට නෑ.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනෙ අලුතෙන් පටන් ගන්න එකෙක්ට කොහෙන් හරි ලොකු කැපිටල් එකක් හොයාගන්න වෙනවා.

    හ්ම්ම් මේක ගැන වැඩිදුර විස්තර දැනගන්න විදියක් නැද්ද . 99 බදු නම් දැන් නැද්ද කොහෙද , අවුරුදු 30කට අක්කර භාගයක් නම් ගන්න පුළුවන් . ඒත් ඊට වඩා ලොකු ඒවා ගන්න එක තමයි අමාරූ. එහෙම ක්‍රමයක් ගැන හොයන්න විදියක් නෑ.

    අක්කර භාගයක් දෙනවා. මධ්‍යම පාන්තික අයටත් ගන්න පුළුවන් . ඒත් ඊට වඩා ලොකු ඒව නම් ගන්න විදියක් හරියට නෑ.
    කොහෙද මෙහෙම විස්තරයක් තිබුනෙ? වැඩට මිනිස්සු දම්මල කරවන්න අක්කර බාගයක් මදි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහෙද මෙහෙම විස්තරයක් තිබුනෙ? වැඩට මිනිස්සු දම්මල කරවන්න අක්කර බාගයක් මදි.
    ඔව් ඒක නම් මදි තමයි. දීර්ඝකාලීන රජයේ බදු ඉඩම් කියලා google කරාම විස්තර තියෙනවා . දැන් මම ඩවුන්ලෝඩ් කරපු ඒවා හොයාගන්න බෑ. හම්බ වුනාම දාන්නම්.
     
    • Like
    Reactions: topkollek and NRTG