මොකක්ද අවුල කියපන්නකො. උබ ඉස්කොලේ යනකාලේ මෙවා කලේ නැද්ද? එතකොට ඒ කෙල්ල කාගේහරි දුවෙක් නෙමෙයිද? කොල්ලො කෙල්ලො ඉස්කොලවල කිස් කරගන්නේ නැතුව උබ කියන්නේ ජිගි ජිගි කරන්න කියලද? තරුන කාලේ මේවා නොකරනවනම් උන් පොන්නොයො. ගැටලුව මේක ෆොටො ගහලා ඉන්ටනෙට් දාන අසහනකාරයො රටේ ඉන්න එක.මේවා බලලා මොහොතක සතුටක් ලබන්න එපා මචන්ලා
හිතපල්ලා මේ කෙල්ල උබලගේ දුවෙක් උනානම් කියලා
මේවා share කරන්න එපා
මොකක්ද අවුල කියපන්නකො. උබ ඉස්කොලේ යනකාලේ මෙවා කලේ නැද්ද? එතකොට ඒ කෙල්ල කාගේහරි දුවෙක් නෙමෙයිද? කොල්ලො කෙල්ලො ඉස්කොලවල කිස් කරගන්නේ නැතුව උබ කියන්නේ ජිගි ජිගි කරන්න කියලද? තරුන කාලේ මේවා නොකරනවනම් උන් පොන්නොයො. ගැටලුව මේක ෆොටො ගහලා ඉන්ටනෙට් දාන අසහනකාරයො රටේ ඉන්න එක.
මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.උබේ දුවට කොල්ලෙක් ඔහොම කලානම් උබ ඔහොම කියනවද?
උබ තවම තාත්තෙක් නෙවෙයි..
පොඩි වයසේදී ඔහොම තමයි හිතෙන්නේ මල්ලි....
ඕක වයසේ වැරැද්ද..
උබ බැදලා දුවෙක් ලැබිලා ඒ කෙල්ල එස්කොලේ ගිහිල්ල කොල්ලෙක් ඔහොම කරලා වීඩියෝ නෙට් එකේ දාපු දවසට උබට තේරෙයි...
මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.
එස්කොලේ යනකාලේ තියෙන්නේ ආදරයක් නෙවෙයි
ඒක විරුද්ධ ලිංගික ආකර්ෂණය සහ ඒ කාලේ සිදුවන හෝමෝන වෙනස්වීම නිසා ඇතිවන දෙයක්
ඒ ආකර්ෂණය නිසා ආදරයක් නෙවෙයි එතන තියෙන්නේ රාගයක්
රාගය ඇති තැන කරන කියන දේවල් බොහොම බයානකයි
එස්කොල කාලේ කරන ලව් වලින් 10% ක් වත් සාර්ථක වෙලා නැහැ
10% ක් වත් කසාද බදින්න වෙලා නැහැ
අවබෝදයෙන් කසාද බදින්නම ආදරය කරන දෙන්නෙක් මොන දේ කලත් කමක් නැහැ
ඔතන තියෙන්නේ කාමය මිසක් ආදරය නෙවෙයි
මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.

ඔයිට වඩා හුගක් ලොකු දේවල් උනා අපි ස්කොලේ යන කාලේ
හැබැයි ඒකාලේ කරපුව ඔය වගේ විඩීඕ කරලා එලියට ආවේ නැහැ
නැත්නම් ඔය වෙලා තියෙන එක පොඩි කේස් එකක්
ඇත්තටම සතුටු වෙන්න ඕන මේ වගේ පොඩි පොඩි සීන් විතරක් වෙනවනම්
සුවර් එකටම ඔතන ඉන්නේ පට්ට දොටේ ඉන්න කොල්ලෝ සෙට් එකක් උන්ට හෙන ලොකු දෙයක් ඕක
විඩීඕ කලා එලියට ලීක් උනා දැන් කාලා වරෙන්කො
ගෙවල් වල උන්ට ගමේ උන්ට ඔක්කොටම මාට්ටු
මෝඩ හරක්