ලංකාවේ තරුනියන් අතර ලින්ගික විප්ලවයක් ය&#3505

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ලංකාවේ තරුනියන් අතර ලින්ගික විප්ලවයක් ය&#3505

2017_02_04_090303.png
 
Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මේවා බලලා මොහොතක සතුටක් ලබන්න එපා මචන්ලා
    හිතපල්ලා මේ කෙල්ල උබලගේ දුවෙක් උනානම් කියලා
    මේවා share කරන්න එපා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සතුටු වෙයල්ලා .මේක තමයි පැතූ වෙනස....
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Mewa koi kaleth thibuna dewal. Methana un talk karanne school yana kale kellek dihawath harila baluwe nethi ganata.
    Godak eunta koranda hodai. Wena ekekge photo dekkoth u thamai ewa karana ekama eka.
    Ane manda banz ape un kawada hadeida kiyala.
    Wade hida naha thamai. Eth oya kale ena hageem ohoma pita kare nethnam thamai darunu dewal karanna pelabenne.
    Mewa post nokara like nokara share nokara innawa nam hodai.

    Me wage ewa photo gahana untai kelawanna ona.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔයිට වඩා හුගක් ලොකු දේවල් උනා අපි ස්කොලේ යන කාලේ
    හැබැයි ඒකාලේ කරපුව ඔය වගේ විඩීඕ කරලා එලියට ආවේ නැහැ
    නැත්නම් ඔය වෙලා තියෙන එක පොඩි කේස් එකක්
    ඇත්තටම සතුටු වෙන්න ඕන මේ වගේ පොඩි පොඩි සීන් විතරක් වෙනවනම්
    සුවර් එකටම ඔතන ඉන්නේ පට්ට දොටේ ඉන්න කොල්ලෝ සෙට් එකක් උන්ට හෙන ලොකු දෙයක් ඕක
    විඩීඕ කලා එලියට ලීක් උනා දැන් කාලා වරෙන්කො
    ගෙවල් වල උන්ට ගමේ උන්ට ඔක්කොටම මාට්ටු
    මෝඩ හරක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා බලලා මොහොතක සතුටක් ලබන්න එපා මචන්ලා
    හිතපල්ලා මේ කෙල්ල උබලගේ දුවෙක් උනානම් කියලා
    මේවා share කරන්න එපා
    මොකක්ද අවුල කියපන්නකො. උබ ඉස්කොලේ යනකාලේ මෙවා කලේ නැද්ද? එතකොට ඒ කෙල්ල කාගේහරි දුවෙක් නෙමෙයිද? කොල්ලො කෙල්ලො ඉස්කොලවල කිස් කරගන්නේ නැතුව උබ කියන්නේ ජිගි ජිගි කරන්න කියලද? තරුන කාලේ මේවා නොකරනවනම් උන් පොන්නොයො. ගැටලුව මේක ෆොටො ගහලා ඉන්ටනෙට් දාන අසහනකාරයො රටේ ඉන්න එක.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මොකක්ද අවුල කියපන්නකො. උබ ඉස්කොලේ යනකාලේ මෙවා කලේ නැද්ද? එතකොට ඒ කෙල්ල කාගේහරි දුවෙක් නෙමෙයිද? කොල්ලො කෙල්ලො ඉස්කොලවල කිස් කරගන්නේ නැතුව උබ කියන්නේ ජිගි ජිගි කරන්න කියලද? තරුන කාලේ මේවා නොකරනවනම් උන් පොන්නොයො. ගැටලුව මේක ෆොටො ගහලා ඉන්ටනෙට් දාන අසහනකාරයො රටේ ඉන්න එක.

    උබේ දුවට කොල්ලෙක් ඔහොම කලානම් උබ ඔහොම කියනවද?
    උබ තවම තාත්තෙක් නෙවෙයි..
    පොඩි වයසේදී ඔහොම තමයි හිතෙන්නේ මල්ලි....
    ඕක වයසේ වැරැද්ද..

    උබ බැදලා දුවෙක් ලැබිලා ඒ කෙල්ල එස්කොලේ ගිහිල්ල කොල්ලෙක් ඔහොම කරලා වීඩියෝ නෙට් එකේ දාපු දවසට උබට තේරෙයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ දුවට කොල්ලෙක් ඔහොම කලානම් උබ ඔහොම කියනවද?
    උබ තවම තාත්තෙක් නෙවෙයි..
    පොඩි වයසේදී ඔහොම තමයි හිතෙන්නේ මල්ලි....
    ඕක වයසේ වැරැද්ද..

    උබ බැදලා දුවෙක් ලැබිලා ඒ කෙල්ල එස්කොලේ ගිහිල්ල කොල්ලෙක් ඔහොම කරලා වීඩියෝ නෙට් එකේ දාපු දවසට උබට තේරෙයි...
    මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    කෙල්ලෙක් ඉඹින එක කෙල්ලො පස්සෙ යන එක, කෙල්ලෙක් නම් කොල්ලො එක්ක ඉන්න එක නෙමෙයි ප්‍රශ්නෙ.. වීඩියෝ කරල ලෝකෙට බෙදන කාලකණ්නි.... මාත් ඉස්කෝලෙ යන කාලෙ කෙල්ල එක්ක ක්ලාස් රූම් වල ලවු කරල තියෙනව... හැබැයි වීඩියෝ කරන්න, පොටෝ ගහන්න හිටියෙ නෑ එකෙක් වත්... ටීචර් කෙනෙක් එනවද බලන්න උදව්වට දොරටු පාල වැඩේ කරන්න බොක්ක යාලුවො ටිකක් නම් හිටිය.. අද අපි අදටත් හම්බුනාම ඕව කතා කරනව... මීට අවුරුදු 10 කට කලින් අපි කරපු දේවල් ඉස්කෝලෙදි...
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.

    එස්කොලේ යනකාලේ තියෙන්නේ ආදරයක් නෙවෙයි
    ඒක විරුද්ධ ලිංගික ආකර්ෂණය සහ ඒ කාලේ සිදුවන හෝමෝන වෙනස්වීම නිසා ඇතිවන දෙයක්
    ඒ ආකර්ෂණය නිසා ආදරයක් නෙවෙයි එතන තියෙන්නේ රාගයක්
    රාගය ඇති තැන කරන කියන දේවල් බොහොම බයානකයි
    එස්කොල කාලේ කරන ලව් වලින් 10% ක් වත් සාර්ථක වෙලා නැහැ
    10% ක් වත් කසාද බදින්න වෙලා නැහැ
    අවබෝදයෙන් කසාද බදින්නම ආදරය කරන දෙන්නෙක් මොන දේ කලත් කමක් නැහැ

    ඔතන තියෙන්නේ කාමය මිසක් ආදරය නෙවෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628

    hari hari ban e mokak nisa hari kamak neha athta wadak set wenawanam
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාව දන්න උන් දන්නවා මගේ වයස. ලොකු ෆොන්ට් එකෙන් ලිව්වට පොයින්ට් එක වෙනස් වෙන්නේ නැ. ඔනම කොල්ලෙක් කෙල්ලෙක් ඔය වයසේ කරන දේ ඔක තමයි. ඒක මගේ දුව කියලා වෙනසක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ අර මම කිව්ව අසහනකාරයො මිසක කොල්ලො කෙල්ලො නෙමෙයි. මගේ දුව ඔය වයසෙට කොල්ලෙක් දිහා බලන්නෙ නැත්තම්, මගේ පුතා ඔය වයසට කෙල්ලෙක් දිහා බලන්නේ නැත්තම් මම දරුවා හදලා තියෙන්නේ පෞර්ශය මරලා. උබේ අවාසනාවට මගේ වාසනාවට මම එහෙම දරුවො හැදුවේ නැ පුතා. තාත්තා කෙනෙක් වෙලා මම දැන් අවුරුදු 15කට කිට්ටුයි.

    well said :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔයිට වඩා හුගක් ලොකු දේවල් උනා අපි ස්කොලේ යන කාලේ
    හැබැයි ඒකාලේ කරපුව ඔය වගේ විඩීඕ කරලා එලියට ආවේ නැහැ
    නැත්නම් ඔය වෙලා තියෙන එක පොඩි කේස් එකක්
    ඇත්තටම සතුටු වෙන්න ඕන මේ වගේ පොඩි පොඩි සීන් විතරක් වෙනවනම්
    සුවර් එකටම ඔතන ඉන්නේ පට්ට දොටේ ඉන්න කොල්ලෝ සෙට් එකක් උන්ට හෙන ලොකු දෙයක් ඕක
    විඩීඕ කලා එලියට ලීක් උනා දැන් කාලා වරෙන්කො
    ගෙවල් වල උන්ට ගමේ උන්ට ඔක්කොටම මාට්ටු
    මෝඩ හරක්

    :rofl::rofl::lol::lol::lol:

    දැන් ඉන්න එවුන්ට තියෙන්නේ මම පොර කියා පෙන්නීමේ මානසිකත්වය බන්