ලංකාවේ තහනම්

  • Oct 17, 2012
    451
    110
    43
    මචන් ලංකාවේ තහනම් කරලා තියන web site 1කට යන්න පුළුවන් free proxy bypass site 1ක් කියපන්කො....
    https://www.hidemyass.com/ try කරා. එත් ඒක free නැනේ ... ලොකු උදව්වක්...
    :confused:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අප්පච්චිහ්ගෙ පාලන සමයේ මම නම් පාවිච්චි කලේ
    ghostproxy.info
    :yes:
    webcamproxy.com
    මේකත් පාවිච්චි කලා :yes:
    වෙබ්කැම් ප්‍රොක්සියෙන් සිඞ්හල අකුරු හරියට පෙනුන්නැති අවුලක් ආව නිසා ගෝස්ට් ප්‍රොක්සියෙන් තමා වැඩියෙන් ගියෙ :yes:
    අනේහ් අප්පච්චිහ් ගියා විතරයි ප්‍රොක්සි පාවිච්චියත් අඩුවුනා :(