ලංකාවේ තැපැල් සංකේත අංක හොයා ගන්න App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ලංකාවේ තැපැල් සංකේත අංක හොයා ගන්න App එකක්

    වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සංකේත අංකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සංකේත අංකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App or Software එක එක භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ද නැතිනම් තැපැල් සංකේත අංකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ Windows PC Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි.

    Get it on Google Play:
    GET

    Windows PC Version:Download

    For more Apps & Softwares:WWW.PASANSOFT.COM

    pcoxx.jpg
     
    • Like
    Reactions: imhotep

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    එක google search එකකින් හොයන්න පුලුවන් දේවල් වලට ඇයි බන් ඇප් හදන්නේ.
    අනික postal code 1 එක ඕනේ වෙන්නේ හත් අවුරුද්දකට සරයක් වගේනේ. ඵලදායි ඇප් එකක් හදපන්කෝ ඔවා නැතුව.
    ubawa demotivate kranawa newei mn...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එක google search එකකින් හොයන්න පුලුවන් දේවල් වලට ඇයි බන් ඇප් හදන්නේ.
    අනික postal code 1 එක ඕනේ වෙන්නේ හත් අවුරුද්දකට සරයක් වගේනේ. ඵලදායි ඇප් එකක් හදපන්කෝ ඔවා නැතුව.
    ubawa demotivate kranawa newei mn...

    Ekane bn..

    Postal code ganna one weddi hoyanna app
    Ganne nene bn minissu
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    එක google search එකකින් හොයන්න පුලුවන් දේවල් වලට ඇයි බන් ඇප් හදන්නේ.
    අනික postal code 1 එක ඕනේ වෙන්නේ හත් අවුරුද්දකට සරයක් වගේනේ. ඵලදායි ඇප් එකක් හදපන්කෝ ඔවා නැතුව.
    ubawa demotivate kranawa newei mn...

    උබ ඔය කියන්නෙ මගේ ඇප් 33 කින් එකක් ගැන විතරනෙ.. හැමෝටම ඕනෙ නෑ තමයි. නමුත් මෙවා නිතර ඕන වෙන අය ඉන්නවා. ඔන්ලයින් ඔර්ඩර්ස් කරන අය වගේ. එයාලට තමයි වැදගත්. මේ ඇප් එක 2012 ඉදලා තියන එකක්. දහස් ගනන් ප්‍රතිචාර ලැබුනා. මේක Offline නිසා එක පාරක් ගත්තම data on ඕනෙත් නෑ. ඔබේ අදහසට ස්තුතියි.. නමුත් එකග වෙන්නෙ නෑ. :lol: