ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය??

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය??

fitted.webp


fitted.webp


Rs 2,890,000

http://ikman.lk/en/ad/nissan-fb-15-super-saloon-2004-for-sale-gampaha

මෙය ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය විය හැක. Just Like 2016 Brandnew Car ! ! !
SUPER SALOON FB15 - NEW SHELL MODEL
2004 End Manufactured. (2014/10)
One of the lastly manufactured FB 15 Super Saloon cars in Japan.
* Imported to Sri Lanka from Japan in 2007 November.
* FIRST OWNER (Only 1 name in the book)

Automatic 1500cc beige interior.
Full Option and ALL OPTIONS ARE WORKING VERY WELL.

“K” numbers registered in 2008. KI – XXXX Special Paid Number and the total is 7.

1500CC NEW SHELL model Engine - Best Engine model which is very very economical on fuel.
Does 16 Km/L. Guaranteed.
57,000Km Original low mileage car .
Original Paint. Metallic Champagne Gold Colour. Very nice Shiny Colour.
* Car License Newly done and valid until 2017.

SUPER SALOON OPTION LIST - RPM meter / Leather Super Saloon steering / Leather gear knob / Nickel interior door handles / Reading Lights / welcome lights / Retract folding mirrors / Sun visor mirrors / super saloon door boards / Leather hand brake / Rear Arm Rest / Auto climatic control AC / Dual SRS Air Bags / ABS Brakes / Clarion front and rear Original Speakers / Rear 3 Head rests / Rear dickey lights / Height adjustable Super Saloon Seats / Can open rear seat / All Auto Power Shutters / Mud Flaps / Original Factory tinted Glasses / Original Factory tinted windscreen / Original factory fitted Nissan Door visors / speed lock system / Factory fitted Original working NISSAN Remote Key / Nissan security system with auto locking system.

Beige colour very clean and nice interior with illumination dash board.
Interior is 100% Good. No Damages.
Body Condition is 100% good. No Accident repairs done.
* * * 100% Accident free car. * * *

Suspension System is 100% good.
Running Condition Is Superb. Well maintained car.
No repairs needed for another 5 or 6 years. Guaranteed.
Front and rear all lights are crystal Clear. Not yellowed or damaged.

Brand new Japanese 4 Bridgestone tyres; still with red factory marks. (worth Rs.78,000/=)
Brand new subwoofer functioned SONY X-PLOD set up fixed with SONY remote control. (Worth Rs.35,000/=)
Car is fully under carpeted with 3M and Tinted with 3M.

Ideal Economical and Luxurious super saloon Car for Long term family Use.
Can Check the car from AMW Nissan Company and buy.
මෙය ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය විය හැක.

*PLEASE CALL GENUINE BUYERS ONLY.
*TIME WASTERS PLEASE DO NOT COME TO SEE THE CAR. PLEASE.

* Price will be negotiable only after inspection. No Negotiations over the phone. If you are looking for a good condition super saloon car please see the car first and negotiate.

* Special price for cash buyers only after inspection. Would like to sell for a genuine family user. Thanks.

:rofl::rofl::rofl:
 
Last edited:

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
e car eka lassanaine ban :P keeyak wage weida sirawata oka uba kiyanne? 12k? :confused:

උපරිම 24ක් වගේ තමයි මචන් ;)

මීටර් එක කරකවලා.. පේන්ට් කරලද කියලත් සැකයි :D විස්තරේ පුබ්බලා දාලා තියෙන්නේ..

wow.touring da manda.ohoma dammata cash aran giyot 22ta 23ta araganna puluwan gemakma nathuwa.
දැන් කාලේ සල්ලි අරන් යන්න බයිනේ මචන්.. උබ කියනවා වගේ සල්ලි පෙන්න්නම ඕන..ගල් පිළිමත් සල්ලි දැක්කම ඔලුව වනනවනේ...

මන් දැනට ගිය තැන වල අයට බෑන්ක් එකට සල්ලි දෙන්නම් කිව්වම වැඩිය ගණන් ගැනීමක් නැහැ :(

කලින් නම් පුළුවන් ඇති මචන්..දැන් නම් ඔය ගානට නම් දෙන්නේ නැහැ
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    උපරිම 24ක් වගේ තමයි මචන් ;)

    මීටර් එක කරකවලා.. පේන්ට් කරලද කියලත් සැකයි :D විස්තරේ පුබ්බලා දාලා තියෙන්නේ..


    දැන් කාලේ සල්ලි අරන් යන්න බයිනේ මචන්.. උබ කියනවා වගේ සල්ලි පෙන්න්නම ඕන..ගල් පිළිමත් සල්ලි දැක්කම ඔලුව වනනවනේ...

    මන් දැනට ගිය තැන වල අයට බෑන්ක් එකට සල්ලි දෙන්නම් කිව්වම වැඩිය ගණන් ගැනීමක් නැහැ :(


    කලින් නම් පුළුවන් ඇති මචන්..දැන් නම් ඔය ගානට නම් දෙන්නේ නැහැ

    :( ehemada .dan market eka gana update na mcn.issaranam numbarayak dakkot aithikarayage uppannet hadanawa. :P
    Rep+.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes::yes::yes: aththa me wage loku ganan dana eun hindda thamai wahana hoyana ayata sadarana ganakata wahanayak gana bari.:angry:

    මේ වගේ අය නිසා අනිත් අයත් වැඩියට දානවා..කෙලවිලා ඉන්නේ මචන්..යන යන වාහනේ එක්කෝ ගණන්..නැත්නම් පල හොරෙක්..එක්කෝ වැදිලා කුඩු වෙන්නම :(
     
    Last edited: