ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය??

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
self confidence :rofl::rofl:

මට හිතයි කෝල් කරලා අහන්න..හෙන ටෝක් එකක් දේවිද කියලා හිතුන නිසා කෝල් එකක් ගත්තේ නැත්තේ
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    2004 Nissan fb15 super saloon එකක් 21ත ගන්න පුලුවන්ද :shocked::shocked:

    අරන් දෙන්න බැරිද මචන් :D:)

    Condition awul ewa ehema thiyanawa ban. ikman eken nam hoyanna ba. :lol:
    Mageth thiyanwa FB15 ekak. meka nam 2002
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    යකෝ ඕක ඔච්චරම වටිනව නම් ඔච්චරම සුපිරි සැලුන් නම් මොන රෙද්දටද විකුනන්නෙ :rolleyes::eek::shocked::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ වගේ අය නිසා අනිත් අයත් වැඩියට දානවා..කෙලවිලා ඉන්නේ මචන්..යන යන වාහනේ එක්කෝ ගණන්..නැත්නම් පල හොරෙක්..එක්කෝ වැදිලා කුඩු වෙන්නම :(

    oya wage eun nissa thamai wahana ratharan wage ganan yanne.:angry: ow ban owana ada kale hati goadak wahana ekke hapila natham sale karayek thami wikunane kalathurakin thami oya hamoma hoyana wahana honda ekak thiyenne thibath tak gala sale karayek usanawa ekarala u hena ganak thiyagana wikunanawa eka nissa podk oya hamoma ganan hoyana wahana nathuwa wena tikak aduwen hoyana ekak balapan ewagenam honda ewa thiyanawa godak.:yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    oya wage eun nissa thamai wahana ratharan wage ganan yanne.:angry: ow ban owana ada kale hati goadak wahana ekke hapila natham sale karayek thami wikunane kalathurakin thami oya hamoma hoyana wahana honda ekak thiyenne thibath tak gala sale karayek usanawa ekarala u hena ganak thiyagana wikunanawa eka nissa podk oya hamoma ganan hoyana wahana nathuwa wena tikak aduwen hoyana ekak balapan ewagenam honda ewa thiyanawa godak.:yes:

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට හිතයි කෝල් කරලා අහන්න..හෙන ටෝක් එකක් දේවිද කියලා හිතුන නිසා කෝල් එකක් ගත්තේ නැත්තේ

    දීල බලපන්. :lol::lol:
    හැබැයි ඌ කරලා තියෙන්නේ හදට ගලක් ගහන තියරි එක. :D
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    wow.touring da manda.ohoma dammata cash aran giyot 22ta 23ta araganna puluwan gemakma nathuwa.

    යන වෙලාවට මට පිම් එකක් දාලා පලයන්, හැබැයි ට්‍රිවිල් අයියලාගෙන් එහෙම උදව් ඉල්ලනවා නෙමේ හොදේ
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ඇයි දන්නේ නැහැ ඌ ඕක විකුණන්නේ, ඕච්චර කන්ඩිෂන් නම්

    හැබැයි ඌ 24 කට ලැස්තිනම්, එහෙම්ම උස්සන්න තිබ්බා....
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0

    futurama-fry-should-i-lol-or-roflmao.jpg
    :rofl: