ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    සිංහල බෞද්ධයා දුප්පත්
    පන්සල් ටික පෝසත් මාලිගාවල්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො

    අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ

    කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය 😆🤌

    @topkollek @sapiencoder
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො

    අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ

    කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය 😆🤌

    @topkollek @sapiencoder
    nikjosh අනුරගේ හොඳක් කියපු පලවෙනි වතාව මේක
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    tharuna bauda sangamaye kohomada nakiyek inne
    ඕවා පිහිටෙව්වෙ නිදහස ලැබෙන කාලේ, ඒ දවස්වල තරුණයෝ සම්බන්ධ කරගන්න. ඉතිං ඕක නිදහස සහ ඊට පස්සේ කාලෙත් ඒ කාලේ තරුණයෝ අතර තමා ජනප්‍රිය උනේ සහ සම්බන්ධ උනේ. පස්සේ කාලේ ඕවා මිනිස්සු අතරට වැඩිය ආවේ නෑ. ඉතිං තරුණයෝ කවුරුත් සම්බන්ධ නොවුණ නිසා, ඒකාලේ සම්බන්ධ වෙච්ච තරුණයෝ විතරයි තාම ඕවායේ ඉන්නේ.