ලංකාවේ තෙල් නිධියක්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ලංකාවේ තෙල් නිධියක්

    අපි එච්චර වාසනාවන්ත නෑ හොදේ.......:lol:

    322619673pipeleak2.jpg


    seen එක මේකයි...මීට සුළු මොහොතකට පෙර වරායේ සිට කොලොන්නාවට තෙල් ගෙනි යන නලයක් පුපුරා යාම නිසා මේ වන විට තෙල් කාන්දු වෙමින් පවතී..:shocked:

    ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළින් වැටී ඇති නළයක් තමයි මෙලෙස පුපුරා ගිහින් තියෙන්නේ..


    ලස්සනම වැඩේ තමයි.....:)

    තෙල් කාන්දු වූ ස්ථානයට මේ වන විට විශාල ජන ගගක් ‍රැස්ව ඇති අතර ඔවුන් කාන්දු වූ තෙල් එකතු කරමින් සිටියි...:oo:

    හිනා නෙමෙයි ඉතින් අද කාලේ තෙල් කියන්නේ ඉල්ලමක් වගේ දෙයක් නේ...හෙට අනිද්දාට ගණන් යන්න තියෙන එකේ නිකන් හම්බවෙනවා නම් මොන තරම් දයක් ද.....
    :eek:
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වාසනාව අවාසනව වෙයි ගින්දර පොඩ්ඩක් වැටුනානම් මෝඩ මිනිස්සු :baffled:
     

    Similar threads