ලංකාවේ තෙල් හොදටම කරන ස්කූටිය

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    ලංකාවේ තෙල් හොදටම කරන ස්කූටිය මොකක්ද බන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    Honda Activa - i / Honda Dio තමයි 40-50 කරනවා නේද. පරණ වෙස්පා එකත් 60 විතර කරනවා. TVS එන්ටෝක් එක නම් 20-25ක් කරන්නේ 125 cc හින්දා
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Honda Activa - i / Honda Dio තමයි 40-50 කරනවා නේද. පරණ වෙස්පා එකත් 60 විතර කරනවා. TVS එන්ටෝක් එක නම් 20-25ක් කරන්නේ 125 cc හින්දා
    Ntorq aka 25 da karanne???

    Yamaha ray zr stree rally 40-45k wage
    hero honda pleasure 45 k wage
    ------ Post added on Nov 29, 2024 at 12:41 PM

    ලංකාවේ තෙල් හොදටම කරන ස්කූටිය මොකක්ද බන්
    Scooter oya kiyana taram fuel efficiency akak nee.tamange eka wikunagannai market wedi karagannai sinhalu kiyana katha tamai godak tinne..

    scooter akak ganna balanawanam brand new ana akak ganna nethnam kohoma pedapu akak unath repair anawa..brand new gaththama karadarayak nethuwa 35000km witara duwanna puluwan wei
    ------ Post added on Nov 29, 2024 at 12:43 PM
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    Honda Activa - i / Honda Dio තමයි 40-50 කරනවා නේද. පරණ වෙස්පා එකත් 60 විතර කරනවා. TVS එන්ටෝක් එක නම් 20-25ක් කරන්නේ 125 cc හින්දා
    N Torq එකේ එන්ජින් බීට් එක මරු. හොඳ බර බීට් එකක් තියෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    තෙල් හොඳටම කරන නඩත්තු වියදම් අඩුම කාර් එක මොකක්ද?
     
    • Like
    Reactions: Asmodeus

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    oya okkoma scooter uththawal padala thiyanwa. pep ekata gahana scooty ekak na.
    ad ekata nathuwa padinna onenam thel vithak balanawanam supiriyak thama pep eka.

    තෙල් හොඳටම කරන නඩත්තු වියදම් අඩුම කාර් එක මොකක්ද?
    maruti ne :LOL:
    ------ Post added on Nov 29, 2024 at 2:32 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    TVS scooty pept maru. 40-45 wada. mama cement miti sahenda adala thiyanawa
    මගෙත් තිබ්බා, එන්ජිම උඩ බැටරිය එන හින්දා, හැම වෙලේම කචල්.

    105,000 ට අරන් 80,000km දුවලා 30,000 ට වික්ක.

    ගන්න නම් එපා
     
    • Like
    Reactions: icewiz