ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑ නේ ඒ වගේ තමයි බටහිර විද්‍යාව උනත් perfect නෑ
    මට තේරෙන විදියට බටහිර විද්‍යාව මේ මොහෙතේ පවතින යථාර්තට ගැලපෙන්න යමක් කරනවා සමහර විට හරි යනවා සමහර දේවල් වරදිනවා
    නොදන්න දේ හොයාගෙන යනවා ඉතින් අද හරියන එක තව කාලෙකින් වෙන සොයාගැනීමක් කරල වැඩි දියුණු කරනවා මේක කවදාවත් ඉවර වෙන දෙයක් නෙවෙයි

    ඔන්න ඕක තමයි නලින් ලොක්කා මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ දොඩවන්නේ හැබැයි ඒකට මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති වචන සෙට් එකක් දානවා එතකොට ඔටෝ චූන් වෙන ගෝල සෙට් එක සාධුකාර දෙනවා වෙන මොකටවත් නෙවෙයි බර වචන ටිකට :D:D:D

    ඇත්තටම නලින් ලොක්කට මල පැනලා බටහිර විද්‍යාව බොරුවක් කියලා නන් දොඩවන්න තරම් දෙයක් තියනවද ඒවා අහලා ගෝලයන්ට මෝඩ චූන් ගන්න තරම් දෙයක් පොර කියනවද
    පොඩ්ඩක් හිතල බලපන්

    Everything is a big lie (හැමදෙයක්ම අනිත්‍යයි) but ppl manipulate that lie or whatever to live the life and continues

    නලින් ලොක්කා හැමෝම දන්න දෙයක් ඌ හොයාගත්තා වගේ පුක ඉරාගෙන දොඩවන වෙලාවේ එල හරක් ටිකක් ඇති කලා නම් දැන් ඉන්න පොරගේ අනුගාමිකයන්ට වඩා ඵලදායී වෙන්න තිබුනා

    මේ මොහොතෙ පවතින යථාර්තයට ගැලපෙන්න my ass :lol:
    මේ මොහොතෙ පවතින යථාර්තය කියන්නෙ මොකක්ද ? දැන් එතකොට ඉලෙක්ට්‍රෝණෙ ආරෝපනය මේ මොහොතෙ යථාර්තයක්ද ? වෙන මොහොතක ආරෝපණය වෙනස් වෙලාද ? එතකොට වෙනස් වෙන විදිහ මොකක්ද ? වෙනස් වෙන විදිහට සමීකරණයක් ප්‍රවාදයක් ගොඩනැඟුවොත් ඒකත් ඒ මොහොතෙ විතරක් තියෙන යථාර්තයක්ද ?
    උඹල වගේ උන් ගැන මේ වාක්‍යයම ඇති තේරුම් ගන්න. දර්ශනවාදය ගැන මලපොතේ අකුරක් දන්නෑ තමං කියන්නෙ මොනාද කියල දන්නෑ බොරුවට නිකං වචන විසික් කරනව. ඊට පස්සෙ නලින්ස සිල්වට බනිනව අර වචනෙ පාවිච්චි කලා මේ වචනෙ පාවිච්චි කලා වචන බර වැඩියි අරකයි මේකයි කියල. උඹ පුලුවන්නං තව ටිකක් ඔය "මේ මොහොතෙ යථාර්තය" විස්තර කරපංකො. මට හරි ආසයි ඔයාගෙ මේ මොහොතෙ යථාර්තය දැනගන්න. මේක ඔයාගෙම නිර්මාණයක් වෙන්න ඇති නේ ?

    හත්තිලව්වේ විද්‍යාවෙ නොදන්න දේ හොයාගෙන යනව කියන කෙබරෙ ප්‍රතික්ශේප වෙලා ගොඩක් කල්. ඒක තමා උඹට තේරෙන සරල භාශාවෙන් තියෙන wikipedia article ටිකක් දුන්නෙ කියෝපං කියල. ඒකවත් කියෝල නෑ ආයෙමත් රෙද්දක් කියෝනව. logical positivists ලගෙ විද්‍යාව ගැන තිබුණ චිත්‍රය ගැන බං උඹ ඔය නොදන්නව වුනාට කියන්නෙ. උඹ දන්නෑ ඊට පස්සෙ කාල් පොපර් falsificationism ඉදිරිපත් කලා කියල. කූන් paradigm සහ paradigm shift ඉදිරිපත් කලා කියල. ලකාටොස් research program ගැන කිව්ව කියල. lauden research tradition ගැන කිව්ව කියල. මේ දෙවනි ලෝක යුද්දෙටත් කලිං තිබ්බ අන්තිම සරල වාක්‍යයක් අල්ලගෙන දඟලනව. උඹ හිතං ඉන්නෙ ඔය තර්ක මුලිංම හිතුවෙ උඹ කියලද ? ගොඩක් නලින්ද සිල්වට බනින උන්ට තමන්ගෙ බුද්ධියයි දැනුමයි ගැන ඔය වගේ පුහු අධිතක්සේරුවක් තියෙනව. නලින්ද සිල්වට මේ චුට්ටි දේ තේරෙන්නැති නිසා තමා මෙහෙම කියන්නෙ කියල උඹලගෙ ජාතියෙ උන් හිතං ඉන්නෙ. අත්දැකීමෙන් දන්නව අපිත් 11 12 වසරෙදි ඔහොම තමා හිතං හිටියෙ. wikipedia article වල link දාන්නෑ උඹට ඒව දැම්මාම හිනා යනවනෙ උඹ තනියෙන් ඕව ගැන හොයපං. මහ ලොකු නලින්ද සිල්ව විරෝදියො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    therunm ganna uwamanwak thiyana ekekta owa pahadala dipan...:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කී පාරක් මං පට්ටපල් බොරු වල තේරුම කියා දුන්නද බං.
    ""පට්ටපල් බොරු" කියන වචනෙට යටින් වෙන වැදගත් යමක් කියන බව මම දන්නව. එක තේරුන් ගන්න උවමනාවක් තියේ නං උඹෙන් අහ අහ ඉන්නේ නෑ"
    උඹම කියනව තේරුම් ගන්න උවමනාවක් නෑ කියල. ඒ කියල උඹම බයිනව. මොකක්ද කියපං මේකෙ තේරුම :rolleyes:
    තේරෙන්නෙත් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ ඇති වැඩකුත් නෑ ඒ වුනාට නලින්ද සිල්ව වැරදියි :rolleyes:

    උඹ ඔය දාල තියෙන අනික් ටිකට නලින්ද සිල්ව බොරුයි කියනව දැකල නෑ කියන්නෙ උඹ නලින්ද සිල්ව ලියන ඒව කියවල නෑ. තමන් දන්නෙවත් නැති තමන්ට නොතේරෙන දේකට බොරුවට කෑගහනව.

    ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    therunm ganna uwamanwak thiyana ekekta owa pahadala dipan...:sorry:

    :(
    මටත් ඇත්තටම මුන් කියනව වගේ නලින්ද සිල්ව හැමෝටම බනින්නෙ ඇයි කියල තේරුම් ගන්න බැරුව හිටියෙ :( ඔච්චර යකා අවුස්සං කෑගහන්නැතුව හිමින් සීරුවෙ කියා දුන්න නං ඉවරයිනෙ කියල හිතුව :( දැනුයි තේරෙන්නෙ එහෙම වුනේ ඇයි කියල :sorry: :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    1) සෑබෑ බුදුදහම ලොවටම හෙලි කල වහරක හිමි සහ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ

    (මෙහි සදහන් සියලු හිමිවරුන්ට අපහාස කර සතර අපාගතවීමෙන් වලකින්න .එහි කිසිදු වගකීමක් මා ගනු නොලැබේ .21වන සියවසේ මෙරට දැනට පහල වූ විප්ලවවාදියෝ තමයි උන්වහන්සේලා )

    2)බටහිර සුද්දන්ගේ ගොන් මත පසුපස ගොස් මෙරට ව්යාජ ඉතිහාසයකට කත් අදින එවුන් පරදන මීවනපලානේ හිමි සහ රාජ් සෝමදේවයන්

    3)බොදුබල සේනා හාමුදුරුවෝ

    4) මඩකලපු මoගලරාමාධිපති අම්පිටියේ සුමනරතන ස්වාමින්වහන්සේ

    5) කොටින්ට එරෙහි සටන් වලදී ආබාධිත වූ සියලූම රණවිරුවන් සහ කොටින්ට එරෙහිව සටන් කල සියලූම රණවිරුවන්

    6) නොමිලේ ප්‍රතිකාර කරන සියලූම වයිද්යවරුන්

    7) නලින්ද සිල්වා

    8) ජයරත්න පතිරාරච්චි

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(
    මටත් ඇත්තටම මුන් කියනව වගේ නලින්ද සිල්ව හැමෝටම බනින්නෙ ඇයි කියල තේරුම් ගන්න බැරුව හිටියෙ :( ඔච්චර යකා අවුස්සං කෑගහන්නැතුව හිමින් සීරුවෙ කියා දුන්න නං ඉවරයිනෙ කියල හිතුව :( දැනුයි තේරෙන්නෙ එහෙම වුනේ ඇයි කියල :sorry: :(

    :yes: :yes:

    mala paninne nadda... minissunta kiyanda de ahanna 'uwamanawak' nathi unama... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: :yes:

    mala paninne nadda... minissunta kiyanda de ahanna 'uwamanawak' nathi unama... :sorry:

    ඉස්කෝල වල දර්ශනවාදය උඩිං පල්ලෙංවත් ඉගැන්නුව නං මෙහෙම නොවෙන්න තිබ්බ :( මුන් අච්චු පොත් ටික කියෝල ගෙදර ගිහිං දෙවනි ඉනිම බලනව. එතන ඉඳන් එක්දාස් හත්සිය ගනං වල මතවාද ඉදිරිපත් කර කර නලින්ද සිල්වට බනිනව. :( depression හැදෙන්නැතුව ඉන්නව පුදුමයි :sorry: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝල වල දර්ශනවාදය උඩිං පල්ලෙංවත් ඉගැන්නුව නං මෙහෙම නොවෙන්න තිබ්බ :( මුන් අච්චු පොත් ටික කියෝල ගෙදර ගිහිං දෙවනි ඉනිම බලනව. එතන ඉඳන් එක්දාස් හත්සිය ගනං වල මතවාද ඉදිරිපත් කර කර නලින්ද සිල්වට බනිනව. :( depression හැදෙන්නැතුව ඉන්නව පුදුමයි :sorry: :(

    වයිෆයි වලින් ඉන්ටනෙට් ඇවිල්ල බටහිර විද්‍යාවට බනිනවලු ....ඉතින් කාට කියන්නද !!
    :sorry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    1) සෑබෑ බුදුදහම ලොවටම හෙලි කල වහරක හිමි සහ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ

    (මෙහි සදහන් සියලු හිමිවරුන්ට අපහාස කර සතර අපාගතවීමෙන් වලකින්න .එහි කිසිදු වගකීමක් මා ගනු නොලැබේ .21වන සියවසේ මෙරට දැනට පහල වූ විප්ලවවාදියෝ තමයි උන්වහන්සේලා )

    2)බටහිර සුද්දන්ගේ ගොන් මත පසුපස ගොස් මෙරට ව්යාජ ඉතිහාසයකට කත් අදින එවුන් පරදන මීවනපලානේ හිමි සහ රාජ් සෝමදේවයන්

    3)බොදුබල සේනා හාමුදුරුවෝ

    4) මඩකලපු මoගලරාමාධිපති අම්පිටියේ සුමනරතන ස්වාමින්වහන්සේ

    5) කොටින්ට එරෙහි සටන් වලදී ආබාධිත වූ සියලූම රණවිරුවන් සහ කොටින්ට එරෙහිව සටන් කල සියලූම රණවිරුවන්

    6) නොමිලේ ප්‍රතිකාර කරන සියලූම වයිද්යවරුන්

    7) නලින්ද සිල්වා

    8) ජයරත්න පතිරාරච්චි

    bp
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් කී පාරක් මං පට්ටපල් බොරු වල තේරුම කියා දුන්නද බං.
    ""පට්ටපල් බොරු" කියන වචනෙට යටින් වෙන වැදගත් යමක් කියන බව මම දන්නව. එක තේරුන් ගන්න උවමනාවක් තියේ නං උඹෙන් අහ අහ ඉන්නේ නෑ"
    උඹම කියනව තේරුම් ගන්න උවමනාවක් නෑ කියල. ඒ කියල උඹම බයිනව. මොකක්ද කියපං මේකෙ තේරුම :rolleyes:
    තේරෙන්නෙත් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ ඇති වැඩකුත් නෑ ඒ වුනාට නලින්ද සිල්ව වැරදියි :rolleyes:

    උඹ ඔය දාල තියෙන අනික් ටිකට නලින්ද සිල්ව බොරුයි කියනව දැකල නෑ කියන්නෙ උඹ නලින්ද සිල්ව ලියන ඒව කියවල නෑ. තමන් දන්නෙවත් නැති තමන්ට නොතේරෙන දේකට බොරුවට කෑගහනව.
    පට්ටපල් බොරු කියන වචනේ තේරුම "තෙරුවන් සරණයි" කියල උඹ මෙතැන් දහ අතේ දිවුරුවත් වැඩක් තියෙනවද ඒකෙන් යන්නේ වැරදි අදහසක් නං. ඒකනේ මේ කියන්නේ නැතුව ඇත්තටම නලින් උන්ද ඕකෙන් අදහස් කරන්නේ අහවල් එක කියල විස්තර කරගන්න මට උවමනාවක් නෑ මෙතන. වචනේ තේරුම දැනගන්න ඕනේ නෑ කියල කිවේ ඒකයි.

    මනුස්සයෙක් පට්ටපල් බොරු කියන්නේ උවමනාවෙන්ම හිතාමතා කාවහරි රවට්ටන්න ඇත්ත යටගහල ගහන අලි බොරුවකට. දැන් නලින් ගොයියා විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න ගමන් විද්‍යාව පට්ටපල් බොරු කිවම මනුස්සය විහිළුවක් වෙන්නේ නැද්ද. උඹලට මෙච්චර මනුස්සයව ආරස්ස කරන්න පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ ඒකනේ. ඒකට අපි බනිනකොට උඹල මෙතන උන්දැගේ ගැට පද විවරණ අරන් එනව.

    කෝ අනික්වටත් පට්ටපල් බොරු කියල බනින එකක් දාපන් බලන්න මටත් කියවන්න. අපි උඹල වගේ හැම එකම කියවන්නේ නෑ නෙ.
     
    එකෙක් කෑගහනව බර වචන පාවිච්චි කරනව කියල
    උඹ කෑගහනව මෙතන පට්ටපල් බොරු වගේ සරල වචනයක් පාවිච්චි කලා කියල
    :rolleyes:
    http://www1.kalaya.org/
    මේකෙ බලපං.
    වචන පැහැදැලි කරන්න වෙන එක දර්ශනවාදයෙ සාමාන්‍යයි. සමහර වෙලාවට පොත් වල පරිච්ඡේදයක්ම වෙන් කරනව වචන වල තේරුම් පැහැදිලි කරන්න. නවකතා කෙටිකතා කියෝනව වගේ දාර්ශනික ලිපි පොත් පත් කියවන්න හිතන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එකෙක් කෑගහනව බර වචන පාවිච්චි කරනව කියල
    උඹ කෑගහනව මෙතන පට්ටපල් බොරු වගේ සරල වචනයක් පාවිච්චි කලා කියල
    :rolleyes:
    http://www1.kalaya.org/
    මේකෙ බලපං.
    වචන පැහැදැලි කරන්න වෙන එක දර්ශනවාදයෙ සාමාන්‍යයි. සමහර වෙලාවට පොත් වල පරිච්ඡේදයක්ම වෙන් කරනව වචන වල තේරුම් පැහැදිලි කරන්න. නවකතා කෙටිකතා කියෝනව වගේ දාර්ශනික ලිපි පොත් පත් කියවන්න හිතන්න එපා.
    දැන් මම උඹ පට්ටපල් බොරුකාරයෙක් කිවොත් ඒක නිකම්ම නිකන් උඹව හඳුන්වන සරල වචනයක්ද :baffled: කිසිම තරහක් අපහාසයක් ඇත්තෙම නෑ හරි ශාන්ත සුමට වැදගත් වචනයක් එහෙමද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මම උඹ පට්ටපල් බොරුකාරයෙක් කිවොත් ඒක නිකම්ම නිකන් උඹව හඳුන්වන සරල වචනයක්ද :baffled: කිසිම තරහක් අපහාසයක් ඇත්තෙම නෑ හරි ශාන්ත සුමට වැදගත් වචනයක් එහෙමද

    දැන් එතකොට අපහාසයක් වීමද ප්‍රශ්නෙ :lol: :rolleyes:
    එහෙනං පට්ටපල් බොරු කියන තැනට උඹ කැමති වචනයක් දාගෙන කියෝපං. එතකොට තේරෙයි :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් එතකොට අපහාසයක් වීමද ප්‍රශ්නෙ :lol: :rolleyes:
    එහෙනං පට්ටපල් බොරු කියන තැනට උඹ කැමති වචනයක් දාගෙන කියෝපං. එතකොට තේරෙයි :rolleyes:
    අන්න දැක්කද නලින්ට අනික් උන් අපහාස කරද්දී ඇයි මේ මුන් අපේ රත්තරං නලින් සර්ට බනින්නේ කියලා දුක හිතුනට නලින් ඒ ක්‍රමේම පාවිච්චි කරන එක උඹලට ප්‍රශ්නයක් නෑ. ඒක නිකම්ම "ආ උඹට ඒ වචන අවුල් නං වෙන එකක් දාගනින්" කියල හිනාවෙලා අමතක කරනව.

    නලින්ට මිනිස්සු බනිද්දීත් ඔහොමම හිතපන් එතකොට හරි
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මේ මොහොතෙ පවතින යථාර්තයට ගැලපෙන්න my ass :lol:
    මේ මොහොතෙ පවතින යථාර්තය කියන්නෙ මොකක්ද ? දැන් එතකොට ඉලෙක්ට්‍රෝණෙ ආරෝපනය මේ මොහොතෙ යථාර්තයක්ද ? වෙන මොහොතක ආරෝපණය වෙනස් වෙලාද ? එතකොට වෙනස් වෙන විදිහ මොකක්ද ? වෙනස් වෙන විදිහට සමීකරණයක් ප්‍රවාදයක් ගොඩනැඟුවොත් ඒකත් ඒ මොහොතෙ විතරක් තියෙන යථාර්තයක්ද ?
    උඹල වගේ උන් ගැන මේ වාක්‍යයම ඇති තේරුම් ගන්න. දර්ශනවාදය ගැන මලපොතේ අකුරක් දන්නෑ තමං කියන්නෙ මොනාද කියල දන්නෑ බොරුවට නිකං වචන විසික් කරනව. ඊට පස්සෙ නලින්ස සිල්වට බනිනව අර වචනෙ පාවිච්චි කලා මේ වචනෙ පාවිච්චි කලා වචන බර වැඩියි අරකයි මේකයි කියල. උඹ පුලුවන්නං තව ටිකක් ඔය "මේ මොහොතෙ යථාර්තය" විස්තර කරපංකො. මට හරි ආසයි ඔයාගෙ මේ මොහොතෙ යථාර්තය දැනගන්න. මේක ඔයාගෙම නිර්මාණයක් වෙන්න ඇති නේ ?

    හත්තිලව්වේ විද්‍යාවෙ නොදන්න දේ හොයාගෙන යනව කියන කෙබරෙ ප්‍රතික්ශේප වෙලා ගොඩක් කල්. ඒක තමා උඹට තේරෙන සරල භාශාවෙන් තියෙන wikipedia article ටිකක් දුන්නෙ කියෝපං කියල. ඒකවත් කියෝල නෑ ආයෙමත් රෙද්දක් කියෝනව. logical positivists ලගෙ විද්‍යාව ගැන තිබුණ චිත්‍රය ගැන බං උඹ ඔය නොදන්නව වුනාට කියන්නෙ. උඹ දන්නෑ ඊට පස්සෙ කාල් පොපර් falsificationism ඉදිරිපත් කලා කියල. කූන් paradigm සහ paradigm shift ඉදිරිපත් කලා කියල. ලකාටොස් research program ගැන කිව්ව කියල. lauden research tradition ගැන කිව්ව කියල. මේ දෙවනි ලෝක යුද්දෙටත් කලිං තිබ්බ අන්තිම සරල වාක්‍යයක් අල්ලගෙන දඟලනව. උඹ හිතං ඉන්නෙ ඔය තර්ක මුලිංම හිතුවෙ උඹ කියලද ? ගොඩක් නලින්ද සිල්වට බනින උන්ට තමන්ගෙ බුද්ධියයි දැනුමයි ගැන ඔය වගේ පුහු අධිතක්සේරුවක් තියෙනව. නලින්ද සිල්වට මේ චුට්ටි දේ තේරෙන්නැති නිසා තමා මෙහෙම කියන්නෙ කියල උඹලගෙ ජාතියෙ උන් හිතං ඉන්නෙ. අත්දැකීමෙන් දන්නව අපිත් 11 12 වසරෙදි ඔහොම තමා හිතං හිටියෙ. wikipedia article වල link දාන්නෑ උඹට ඒව දැම්මාම හිනා යනවනෙ උඹ තනියෙන් ඕව ගැන හොයපං. මහ ලොකු නලින්ද සිල්ව විරෝදියො.

    මේ ගෝතයෝ බටහිර විද්‍යාව බොරුයි කියලා ඔප්පු කරන්න wikipedia articles දානවා කියහන්කො
    එතකොට wikipedia හැදුවේ නලින් ලොක්කද නැත්නම් නාථ දෙයියද
    බටහිර විද්‍යාව බොරුනම් wifi වලින් internet එන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න කිව්වම ඉතිං බලපංකො කියලා කියනවා
    හැබැයි කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්නේ නෑ
    ලෙඩක් හැදුනම ඉස්පිරිතාල වලට දුවනවා
    බටහිර විද්‍යාව නිසා ලැබුන දේවල් 99%ක් පරිබෝජනය කරන ගනම් ඒක පට්ට පල් බොරු කියල බෙරිහන් දෙනවා ( ඒ වචනේ අපි නොදන්න අමුතු තේරුමක් නලින් සිල්වා & clans දන්නවලු )
    බටහිර විද්‍යාව perfect කියලා මම කොතනකවත් කියලා නෑ
    අනිත් එක පවතින යථාර්තය ගැන මම කිව්වේ සරල දෙයක් අපි එදිනෙදා ජීවත් වෙන පරිසරය ගැන ඒකට මේ උන්දැලා ඉලෙක්ට්‍රෝන චලිතයක් ගැන කතා කරනවා lol
    මිනිස්සු අමාරුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙලා පරීක්ෂණ කරලා නිගමන වලට ඇවිත් සමාජයට යමක් දෙනකොට නලින් ලොක්කා කියනවා පට්ට පල් බොරුලු
    prove කරන්නේ කොහොමද ඇහුවම අහන එකාට බනිනවා නැත්නම් මෝඩයි කියනවා එහෙම නැත්නම් නාථ දෙයියෝ කිව්ව කියනවා ( කොයි තරම් විශිෂ්ට දර්ශනයක්ද හම්මේ..)

    නලින් ලොක්කා කලා නම් කලේ මිනිහගේ පච ටික අහගෙන මරු කියවන අම්බරුවෝ රැලක් හදපු එක විතරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ගෝතයෝ බටහිර විද්‍යාව බොරුයි කියලා ඔප්පු කරන්න wikipedia articles දානවා කියහන්කො
    එතකොට wikipedia හැදුවේ නලින් ලොක්කද නැත්නම් නාථ දෙයියද
    බටහිර විද්‍යාව බොරුනම් wifi වලින් internet එන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න කිව්වම ඉතිං බලපංකො කියලා කියනවා
    හැබැයි කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්නේ නෑ
    ලෙඩක් හැදුනම ඉස්පිරිතාල වලට දුවනවා
    බටහිර විද්‍යාව නිසා ලැබුන දේවල් 99%ක් පරිබෝජනය කරන ගනම් ඒක පට්ට පල් බොරු කියල බෙරිහන් දෙනවා ( ඒ වචනේ අපි නොදන්න අමුතු තේරුමක් නලින් සිල්වා & clans දන්නවලු )
    බටහිර විද්‍යාව perfect කියලා මම කොතනකවත් කියලා නෑ
    අනිත් එක පවතින යථාර්තය ගැන මම කිව්වේ සරල දෙයක් අපි එදිනෙදා ජීවත් වෙන පරිසරය ගැන ඒකට මේ උන්දැලා ඉලෙක්ට්‍රෝන චලිතයක් ගැන කතා කරනවා lol
    මිනිස්සු අමාරුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙලා පරීක්ෂණ කරලා නිගමන වලට ඇවිත් සමාජයට යමක් දෙනකොට නලින් ලොක්කා කියනවා පට්ට පල් බොරුලු
    prove කරන්නේ කොහොමද ඇහුවම අහන එකාට බනිනවා නැත්නම් මෝඩය කියනවා එහෙම නැත්නම් නාථ දෙයියෝ කිව්ව කියනවා ( කොයි තරම් විශිෂ්ට දර්ශනයක්ද හම්මේ..)

    නලින් ලොක්කා කලා නම් කලේ මිනිහගේ පච ටික අහගෙන මරු කියවන අම්බරුවෝ රැලක් හදපු එක විතරයි

    this is kinda painful to see....:sorry:
    pessimist has given answers to your question many times now..
    plz read them carefully , all of them one more time...
    try to understand the 'context' in which he talks upon...
     
    Last edited:

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    this is kinda painful to see....:sorry:
    pessimist has given answers to your question many times now..
    plz read them carefully , all of them one more time...
    try to understand the 'context' in which he talks upon...

    LoL
    see who really is in pain
    still unanswered to any of my point and still trying to getaway with another bluff :lol::lol::lol:
    කවුද බන් උත්තර දුන්නේ
    එහෙම හරි උත්තරයක් දුන්නා නම් Quote කරලා දාපන් බලන්න
    අනිත් එක අරයා කිව්වා මෙයා කිව්වා වැඩක් නෑ ඔයා කියන්නකෝ බලන්න මම උඩින් දාලා තියන වලට උත්තර
    නලින් ලොක්කටම හරියන අම්බරුවෝ set එක