ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

Fantasy guy

Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    Hasalaka Gamini
    Anagarika Dharmapala thuma
    S mahinda hamuduruwo
    CWW kannangara
    Lakshman Kadiragamar
    Soma hamuduruwo
    Cardinal thuma
    mercaline Jayakodi piyathuma
    Martin Wickramasinghe
    Ray Wijewardhana
    Athur C Clerk
    sunil shantha
    kumarathunga munidasa
    Dr A. N. S. Kulasinghe
    D J Wimala surendra
    sarath gunapala (NASA)
    Prof. Bibile
    Densil Kobbekaduwa
    WD Amaradewa
    Clarence Wijewardhana
    HR jothipala
    Arjuna ranathunga
    R karunananda
    Kumar sangakkara
    Murali
    Jayasooya
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image_1520274082-934d77b1d2.jpg

    නලින් ද සිල්වා

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කරන්න] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කරන්න]

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.

    නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :P
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Hasalaka Gamini
    Anagarika Dharmapala thuma
    S mahinda hamuduruwo
    CWW kannangara
    Lakshman Kadiragamar
    Soma hamuduruwo
    Cardinal thuma
    mercaline Jayakodi piyathuma
    Martin Wickramasinghe
    Ray Wijewardhana
    Athur C Clerk
    sunil shantha
    kumarathunga munidasa
    Dr A. N. S. Kulasinghe
    D J Wimala surendra
    sarath gunapala (NASA)
    Prof. Bibile
    Densil Kobbekaduwa
    WD Amaradewa
    Clarence Wijewardhana
    HR jothipala
    Arjuna ranathunga
    R karunananda
    Kumar sangakkara
    Murali
    Jayasooya

    Sangakkara hara anik okkoma ow :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    :yes::yes:

    කනන්ගර මහත්තයා නියම දෙශපාලකයෙක්,එතුමා මධ්‍ය විද්‍යල ටික හදලා,අධ්‍යපනය නොමිලේ නොකරන්න අද ගොඩක් අය නුගත් මිනිස්සු,එතුමාට නිවන් සැප ලැබෙන්න ඔනේ......

    sira ! harinam ude havasa budun vandata passe ethumata vandath pav naha
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    image_1520274082-934d77b1d2.jpg

    නලින් ද සිල්වා

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කරන්න] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කරන්න]

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.

    නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.

    Nalin Sir ...... meter ekak thamayi namuth godak unta sir kiyanna hadana eka meter wenne na :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nalin Sir ...... meter ekak thamayi namuth godak unta sir kiyanna hadana eka meter wenne na :D

    :baffled:
    එහෙම මහ ලොකු අවුලක් නෑ බං. පිළිවෙලකට කියන්නැති එකයි අවුල තියෙන්නෙ. කාලයක් ලිපි ටික කියෙව්ව නං නිකංම අල්ලගත්තෑකි :yes:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    :baffled:
    එහෙම මහ ලොකු අවුලක් නෑ බං. පිළිවෙලකට කියන්නැති එකයි අවුල තියෙන්නෙ. කාලයක් ලිපි ටික කියෙව්ව නං නිකංම අල්ලගත්තෑකි :yes:

    awulak na api vidudara and divaina issara giya lipi okkoma kiyaewwa namuth double degree gahapu profa lata therenne na ban uda: ashoka amarathunga la wage nalin ta leda adapu aya
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    why? :oo:

    aunty ita wada hodai mata nam...

    ඌට සල්ලි හම්බවෙනවා නම් ඌ මිනිස්සුන්ට වහ හරි කන්න කියන ජාතියේ හම්පඩයෙක්,ඌ ගැන අර වෛද්‍ය සංගමයේ පාදෙනියත් මේ ඉයේ පෙරෙදා කිව්වා......ඌගේ ක්‍රිකට් මට නම් අදාලම නැ.......
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    awulak na api vidudara and divaina issara giya lipi okkoma kiyaewwa namuth double degree gahapu profa lata therenne na ban uda: ashoka amarathunga la wage nalin ta leda adapu aya

    :oo:
    නලින්ද සිල්වගෙම කියල දේකට කියන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය විතරයි බං. ඒ ගැන ලොකූවට ලියන්නෙත් නෑ. වැඩි හරියක් ලියන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියල.
    ඒක විස්තර කරන්න කියන දේවල් වැඩි හරියක් khun වගේ අය මුල ඉඳලම විස්තර කරල තියෙනව. විද්‍යාව ගැන නං instrumentalism කියල search පාරක් දාන්න. scientific realism වලට විරුද්ධව නලීන්ද සිල්වා කතා කරන්නෙ. එහෙනං අර මහාචාර්ය වරු ඒවත් කියෝල නැතුව ඇති :sorry: අශෝක අමරතුංග නං ඇදගෙන නානව දැක්ක විදුසරේ මේ ලඟදි වාද කරන්න ඇවිල්ල :sorry: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌට සල්ලි හම්බවෙනවා නම් ඌ මිනිස්සුන්ට වහ හරි කන්න කියන ජාතියේ හම්පඩයෙක්,ඌ ගැන අර වෛද්‍ය සංගමයේ පාදෙනියත් මේ ඉයේ පෙරෙදා කිව්වා......ඌගේ ක්‍රිකට් මට නම් අදාලම නැ.......

    :D

    mata nam adala uge cricket witharai...:D

    anith dewal walin mata uwa judge karanna ba...

    ehema baluwoth meke kiyala thiyana anith ayath api nodanna pathi walin patta awul wenna puluwan....