ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

Fantasy guy

Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    Nalin Sir ...... meter ekak thamayi namuth godak unta sir kiyanna hadana eka meter wenne na :D

    Ubata terenawada nalin silva kiyanne monawada kiyala
    mata nam hithenne nalin da silva kiyanne monawada kiyala nalin da sliva wath hariyata danne nathuwa athi

    :lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ඔබ ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද ?

    සැම ශේස්ත්‍රයේකම නම් සඳහන් කරන්න............

    සංගීතය,ලේඛන කලාව,විද්‍යව,ඉංජ්නෙරු තාක්ෂණය,ගණිතය,ත්‍රිවිධ හමුදාවේ........ ඔය හැම අංශයේම හිටපු අයගේ නම් දාන්න......
    දෙශපාලුවෝගේ නම් දාන්න එපා උන් වැඩක් නැ....:no:

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83

    What about Arthur C. Clarke ???? He is not born in SL...But
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කන්නන්ගර මැතිතුමා නොහිටින්න මේ ලංකාවේ තම තමන්ගේ රැකියාව නිසා ඔලුව උදුම්මවගෙන රඟන ගොඩ දෙනෙක් වෙලහකට මඩ නාගෙන කුඹුරු කොටයි, රදළ වලව්වල පොල් කඩයි, වලව්වේ හාමු බක්කියෙන් එද්දී  දෙකට තුනට නැමිලා අගලට බහියි
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    විශිෂ්ඨයො ගැනනෙ අහලා තියෙන්නෙ, ඒකට ලෝකල්ද, ඉන්ටර්නැෂනල්ද අදාල නෑනෙ. අපේ එවුන් අපිට වටී... :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata terenawada nalin silva kiyanne monawada kiyala
    mata nam hithenne nalin da silva kiyanne monawada kiyala nalin da sliva wath hariyata danne nathuwa athi

    :lol::lol::lol:

    ඔයාට ඕනෙ නං එයා මොනාද කියන්නෙ කියල මම කියාදෙන්නම් :P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තිලක් කන්දෙගම මහතා-කෘෂිකර්ම උපදේශක
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා -ජනමාධ්‍ය
    ආතර් සී ක්ලාක් මහතා-තාක්ෂණ
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා -ආරක්ෂක ක්ෂේත්‍රය
     
    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    Dr. Senaka Bibile
    Dr Sarath Gunapal
    Dr. Amith munindradasa

    Luxman Kadiragamar
    Imthiaz Bakeer Markar

    Duncan white
    Susanthika Jayasinghe
    Muttayiah muralitharan

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: 001flyD

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Ubata terenawada nalin silva kiyanne monawada kiyala
    mata nam hithenne nalin da silva kiyanne monawada kiyala nalin da sliva wath hariyata danne nathuwa athi

    :lol::lol::lol:

    යකෝ නලින්ගේ දෙශනා මග නොහැර ආතල් එකට ගිය එකෙක් මම,උඔට දැන් මොකක්ද නොතෙරෙන්නෙ කියහන්කෝ,කියවහන් මගේ ලෝකය එකේ සර් කියන්න හදන දේ තියනවා,උඔට එක කියවලා මොකුත් තෙරෙන්නෙ නැත්තන් කියහන් මට... :D
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    ඇත්තද ,දැන ගන හිටියේ නැ මචං.....උඔ මොර‍ටුවට සිලෙක්ට් වෙලා MIT ගිය උන් කි දෙනෙක් ආශ්‍රය කරලා තියනවාද බ්‍රො......ලංකාවේ ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් උන් සැහෙන්න බිහි වෙනවා ඔයි,අර නලින් සර් කියනවා වගේ අපේ සංස්කෘතියට සාපේක්ෂව හිතන උන් හින්ද්ද මන්ද උන් කැපිලා උඩට එන්නෙ නැ බ්‍රො.....:D
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    තිලක් කන්දෙගම මහතා-කෘෂිකර්ම උපදේශක
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා -ජනමාධ්‍ය
    ආතර් සී ක්ලාක් මහතා-තාක්ෂණ
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා -ආරක්ෂක ක්ෂේත්‍රය

    ප්‍රේම් නම් සුපිරි තමයි

    ඩෙන්සිල් කොබ්බැකඩුව කියන්නෙ මානුශිය හදවතක් තිබ්බ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි උනු සුපිරිම සෙන්පතියෙක්.......ශ්‍රි ලංකා යුද හමුදාවේ හිටපු විශිෂ්ඨම පුද්ගලයා මොහුයි-අවිවාදිතයි.......
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    කන්නන්ගර මැතිතුමා නොහිටින්න මේ ලංකාවේ තම තමන්ගේ රැකියාව නිසා ඔලුව උදුම්මවගෙන රඟන ගොඩ දෙනෙක් වෙලහකට මඩ නාගෙන කුඹුරු කොටයි, රදළ වලව්වල පොල් කඩයි, වලව්වේ හාමු බක්කියෙන් එද්දී  දෙකට තුනට නැමිලා අගලට බහියි

    :lol: Sira kathawa :yes::yes::yes::yes::yes:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Dr. Senaka Bibile
    Dr Sarath Gunapal
    Dr. Amith munindradasa

    Luxman Kadiragamar
    Imthiaz Bakeer Markar

    Duncan white
    Susanthika Jayasinghe
    Muttayiah muralitharan

    :rolleyes::rolleyes::rolleyes:

    ඉමිතියාස් බකිර් මාකර් වගේම ඔහුගේ පියා උනු බාකිරි මාකර් මහත්තයාත් මතක් කරන්න ඔනේ.......සුපිරි මිනිස්සු
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    :D

    mata nam adala uge cricket witharai...:D

    anith dewal walin mata uwa judge karanna ba...

    ehema baluwoth meke kiyala thiyana anith ayath api nodanna pathi walin patta awul wenna puluwan....

    අනික් උන් උන්ගේ වැඩක් කරගන ඉන්නවා,උන්ගේ පෞද්ගලික රෙද්දවල් අපිට වැඩක් නැ,මු එහෙම නෙමෙයි මුගේ කිර්ති නාමය භාවිතා කරලා අනික් උන්ට වහ කවනවා සල්ලි අරන්........ඔකා හොඳ එකෙක් නෙමෙයි බොල,අර මහේල කියන එකත් මට නම් අල්ලන්නෙ නැ,උන් දෙන්න ඇත්තටම ලංකාවේ ක්‍රිකට් වලට මේ වෙලා තියන දේ ගැනත් වග කියන්න ඔනේ.මුරලි කියන්නෙ නම් සුපිරි පොරක්,මුරලිට හැමදාම ආදරෙයි........
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ඇත්තද ,දැන ගන හිටියේ නැ මචං.....උඔ මොර‍ටුවට සිලෙක්ට් වෙලා MIT ගිය උන් කි දෙනෙක් ආශ්‍රය කරලා තියනවාද බ්‍රො......ලංකාවේ ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් උන් සැහෙන්න බිහි වෙනවා ඔයි,අර නලින් සර් කියනවා වගේ අපේ සංස්කෘතියට සාපේක්ෂව හිතන උන් හින්ද්ද මන්ද උන් කැපිලා උඩට එන්නෙ නැ බ්‍රො.....:D

    MIT giya kiala mokakda wenne???

    Moratu yanneth Giraw set eka thamay.. Eeta eha deyak netha..

    Okun PhD ganneth group ekakata set wela. api nodanna chess.

    Ugathkamai Buddimathkamai kiyanne dekak