Nalin Sir ...... meter ekak thamayi namuth godak unta sir kiyanna hadana eka meter wenne na![]()
Ubata terenawada nalin silva kiyanne monawada kiyala
mata nam hithenne nalin da silva kiyanne monawada kiyala nalin da sliva wath hariyata danne nathuwa athi

අල්ලපු ගෙදර අංකල්

ඔබ ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද ?
සැම ශේස්ත්‍රයේකම නම් සඳහන් කරන්න............
සංගීතය,ලේඛන කලාව,විද්‍යව,ඉංජ්නෙරු තාක්ෂණය,ගණිතය,ත්‍රිවිධ හමුදාවේ........ ඔය හැම අංශයේම හිටපු අයගේ නම් දාන්න......
දෙශපාලුවෝගේ නම් දාන්න එපා උන් වැඩක් නැ....![]()
ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!
ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )
ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!
What about Arthur C. Clarke ???? He is not born in SL...But
විශිෂ්ඨයො ගැනනෙ අහලා තියෙන්නෙ, ඒකට ලෝකල්ද, ඉන්ටර්නැෂනල්ද අදාල නෑනෙ. අපේ එවුන් අපිට වටී...
ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!
ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )
ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

Ubata terenawada nalin silva kiyanne monawada kiyala
mata nam hithenne nalin da silva kiyanne monawada kiyala nalin da sliva wath hariyata danne nathuwa athi
![]()

තිලක් කන්දෙගම මහතා-කෘෂිකර්ම උපදේශක
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා -ජනමාධ්‍ය
ආතර් සී ක්ලාක් මහතා-තාක්ෂණ
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා -ආරක්ෂක ක්ෂේත්රය
කන්නන්ගර මැතිතුමා නොහිටින්න මේ ලංකාවේ තම තමන්ගේ රැකියාව නිසා ඔලුව උදුම්මවගෙන රඟන ගොඩ දෙනෙක් වෙලහකට මඩ නාගෙන කුඹුරු කොටයි, රදළ වලව්වල පොල් කඩයි, වලව්වේ හාමු බක්කියෙන් එද්දී දෙකට තුනට නැමිලා අගලට බහියි
Sira kathawa 

Dr. Senaka Bibile
Dr Sarath Gunapal
Dr. Amith munindradasa
Luxman Kadiragamar
Imthiaz Bakeer Markar
Duncan white
Susanthika Jayasinghe
Muttayiah muralitharan
![]()
mata nam adala uge cricket witharai...
anith dewal walin mata uwa judge karanna ba...
ehema baluwoth meke kiyala thiyana anith ayath api nodanna pathi walin patta awul wenna puluwan....
ඇත්තද ,දැන ගන හිටියේ නැ මචං.....උඔ මොරටුවට සිලෙක්ට් වෙලා MIT ගිය උන් කි දෙනෙක් ආශ්‍රය කරලා තියනවාද බ්‍රො......ලංකාවේ ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් උන් සැහෙන්න බිහි වෙනවා ඔයි,අර නලින් සර් කියනවා වගේ අපේ සංස්කෘතියට සාපේක්ෂව හිතන උන් හින්ද්ද මන්ද උන් කැපිලා උඩට එන්නෙ නැ බ්‍රො.....![]()