ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
MIT giya kiala mokakda wenne???

Moratu yanneth Giraw set eka thamay.. Eeta eha deyak netha..

Okun PhD ganneth group ekakata set wela. api nodanna chess.

Ugathkamai Buddimathkamai kiyanne dekak

:yes: mama katha karanne typical sinhalu ganama nemeyi ban,sinhalu unath innawa honda meter,mata set una hartley eken mata mathaka apu tamil kollo dennek un MIT giya,un sira dial ,un dakkama mata mathak wenne Ramanujan wa.....
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    MIT giya kiala mokakda wenne???

    Moratu yanneth Giraw set eka thamay.. Eeta eha deyak netha..

    Okun PhD ganneth group ekakata set wela. api nodanna chess.

    Ugathkamai Buddimathkamai kiyanne dekak

    දන්නා පුකක් කතා කරා නම් තමයි වටින්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    :yes::yes::yes:

    සුපිරි වැඩ්ඩෙක්,මුනින්ද්‍රදාස සර් නම් මැරුවා.......එක කුමන්ත්‍රණයක්,සේනක බිබිලේට කලෙත් එකමයි......
    දන්නව නම් විස්තර ටිකක් කියපන්කෝ මේ මනුස්සය ගැන දන්නේ නෑ... :nerd:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    යකෝ නලින්ගේ දෙශනා මග නොහැර ආතල් එකට ගිය එකෙක් මම,උඔට දැන් මොකක්ද නොතෙරෙන්නෙ කියහන්කෝ,කියවහන් මගේ ලෝකය එකේ සර් කියන්න හදන දේ තියනවා,උඔට එක කියවලා මොකුත් තෙරෙන්නෙ නැත්තන් කියහන් මට... :D

    වචන 10ක් කිව්වොත් 8ක් කියන්නේ බටහිර විද්‍යාව බොරුවක් කියලා
    හරි අපි එහෙම හිතමුකෝ
    එහෙනම් කියන මනුස්සයා ඒක ඔප්පු කරන්න ඕනේ බොරුවක් කියලා
    එහෙම නොකියා පිස්සෙක් වගේ නන් දොඩවනවා බටහිර විද්‍යාව බොරුවක් කිය කිය
    අනිත් එක මොනා හරි දෙයක් පැහැදිලි කරන්න ගියාම කියන්නේ දෙයියො ඇවිල්ලා කිව්වලු
    ඕනම උන්මන්තකයෙක් ඕනම බහුබූතයක් කියලා අන්තිමට ඒක දෙයියො ඇවිල්ලා කිව්වා කිව්වම හිස්මුදුනින් පිලි අරගෙන සාදුකාර දෙන වන්දි බට්ටයෝ ඉන්න අමුතු රටක් මේක
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    59680533_609751239435466_5261343780937662464_n.jpg
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    වචන 10ක් කිව්වොත් 8ක් කියන්නේ බටහිර විද්‍යාව බොරුවක් කියලා
    හරි අපි එහෙම හිතමුකෝ
    එහෙනම් කියන මනුස්සයා ඒක ඔප්පු කරන්න ඕනේ බොරුවක් කියලා
    එහෙම නොකියා පිස්සෙක් වගේ නන් දොඩවනවා බටහිර විද්‍යාව බොරුවක් කිය කිය
    අනිත් එක මොනා හරි දෙයක් පැහැදිලි කරන්න ගියාම කියන්නේ දෙයියො ඇවිල්ලා කිව්වලු
    ඕනම උන්මන්තකයෙක් ඕනම බහුබූතයක් කියලා අන්තිමට ඒක දෙයියො ඇවිල්ලා කිව්වා කිව්වම හිස්මුදුනින් පිලි අරගෙන සාදුකාර දෙන වන්දි බට්ටයෝ ඉන්න අමුතු රටක් මේක

    ඉතින් ඇත්ත නේ බං,බටහිර විද්‍යවෙන් අද කියන එක හෙට බොරු වෙනවා,නලින් ද සිල්වා කියන්නෙ නුතන බටහිර විද්‍යත්මක ක්‍රමය (Method) වැරදි එයින් සත්‍ය දකින්න බැ,පරම සත්‍යක් එයින් කිසිම දවසක බලාපොරොත්තු වෙන්න බැ...නලින්ට අනුව තියරිස් කියන්නෙ අවසානයක් නොදු‍ටු නිරීක්ෂණ වලින් උකහා ගත් කරුණු ආශ්‍රයෙන් විවිධ ප්‍රපංච වලට දුන් පුරෝකථන පමණයි......කෙටියෙන්ම නලින් කියන්නෙ මේ ලෝකයේ සැබැ සත්‍ය මේ කියන විද්‍යවෙන් දකින්න බැ කියන එක,නමුත් ඔහු නැවතත් කියනවා මේ ක්‍රමයට වහල් නොවි මේ ක්‍රමය ඉගෙනගන,ගන්න පුලුවන් වැඩක් තියනවා නම් ගන්න කියලා.....දෙවියෝ හැල්ලු කරන්න එප බං........දෙව කොටස් අප අතරේ ඉන්නවා,එවගේ අය අපට නොපෙනුනත් එහෙම පෙන අය,එ අයගෙන් වැඩ ගත්තු අය ඉන්නවා,ගණිතඥයෙක් උනු රාමනුජන් පවා නිතරම කිව්වෙ නාමගිරි කියන පවුලේ දෙවතාවිය ඔහුට ගණිතය ඉගැන්වු බවක්,ඉස්සර ඉ‍ටු දෙවිවරු කියලා කිව්වෙත් අන්න එහෙම පවුලේ දෙවිවරුන්ට,තමුන්ගේම නැයන් මැරිලා දෙවියන් වෙලා ඉපදිලා එහෙම උදව් කරපු අවස්ථා තිබෙනවා.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    සිරිසේන මහත්තයා රනිල් මහත්තයා රාජිත මහත්තය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oya seroma pukawal gena danagena thamay malli katha karanne :rofl:

    අහ කියපන්කො එහෙනම්...උඹ මොරටුවේද ? engineering ද ?

    නයි මැත ට GPA කීයද ? ගිරවදා ලා කරපු subject මොනාද ? ගිරවා නොදා කරපු subject මොනාද ?

    vector පටස් වලට GPA කීයද ?
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43

    අහ කියපන්කො එහෙනම්...උඹ මොරටුවේද ? engineering ද ?

    නයි මැත ට GPA කීයද ? ගිරවදා ලා කරපු subject මොනාද ? ගිරවා නොදා කරපු subject මොනාද ?

    vector පටස් වලට GPA කීයද ?

    Dan machan oya tika danaganna Moratu yannama oneda?

    :lol::lol::lol: See you are a good example of what I said.

    I did not attend Moratuwa university, but Moratuwa graduates have worked under my supervision. I have sat with Moratuwa lecturers to give feedback on interns.

    Exam genai, GPA genai mata kiyanna enna epa... Exam pass karanawa kianne maha loku wedak kiala hethannath epa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Dan machan oya tika danaganna Moratu yannama oneda?

    :lol::lol::lol: See you are a good example of what I said.

    I did not attend Moratuwa university, but Moratuwa graduates have worked under my supervision. I have sat with Moratuwa lecturers to give feedback on interns.

    Exam genai, GPA genai mata kiyanna enna epa... Exam pass karanawa kianne maha loku wedak kiala hethannath epa

    නැහැ මේක දැනගන්න මොරටු යන්න ඕනේ නැහැ..හැබැයි මොරටු වේ ගිරවා දාල වැඩක් තියනවන්ද නැද්ද කියල දැනගන්න ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ ....
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    නැහැ මේක දැනගන්න මොරටු යන්න ඕනේ නැහැ..හැබැයි මොරටු වේ ගිරවා දාල වැඩක් තියනවන්ද නැද්ද කියල දැනගන්න ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ ....

    Mehemai, Moratuwe yana aya dakshai thamay. lankawe daksha eun godak yanne Moratu thamay.

    Eth education system ekei, ape akalpa walai waradi nisa... oya ekekwath international level deyak karana mattamata yanne na..

    Ekai mewa dakiddi kenthi yanne...

    MIT giya kiala monawa wenawada
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mehemai, Moratuwe yana aya dakshai thamay. lankawe daksha eun godak yanne Moratu thamay.

    Eth education system ekei, ape akalpa walai waradi nisa... oya ekekwath international level deyak karana mattamata yanne na..

    Ekai mewa dakiddi kenthi yanne...

    MIT giya kiala monawa wenawada

    MIT ගිය මගේ බැචාලා දෙන්නෙක් ඉන්නවා...ලංකාවේ ඉන්දැද්දී උන්ගේ මීටරේ වැඩ කරන්නේ කොහොමද ....උන් PHD එකට කලේ මොනවද ? උන් publish කරපුව දැක්කනම් උඹ ඔහොම කියන්නේ නැහැ...

    ඒවගේම ලංකාවේ උන්ගේයි ...පිට රට උන්ගෙයි වෙනස මම ඇත දැකීමෙන් දැකල තියනවා....