ලංකාවේ දියඇලි photography by me

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවේ දියඇලි photography by me

    යාලුවනේ, මම ගත්ත ලංකාවෙ තියන දියඇලි කිහිපයක ෆොටෝස් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.ෆොටෝ වල අඩුපාඩු කියන්න.ෆොටෝ ඔක්කොම ගත්තෙ Canon EOS 60D camera එකෙන්. Canon 18-55mm & tamron 24-70mm f/2.8 vc ලෙන්ස් භාවිතා කලා.

    බඹරකන්ද ඇල්ල (ලංකාවේ උසම දිය ඇල්ල )
    1476498_10152073948124347_947057886_n.jpg


    සේර ඇල්ල
    11403082_10153467704019347_68477736491124536_n.jpg


    දුනුමාල ඇල්ල
    10953277_10153438352144347_2830036936936993484_n.jpg


    දේවතුර ඇල්ල
    10686846_10152682210669347_577722751228654916_n.jpg


    පූනාඔය ඇල්ල
    10639673_10152680646189347_183584537505499808_n.jpg


    ඩන්සිනන් ඇල්ල
    10405599_10152680387779347_7043507588331207246_n.jpg


    ඉහල රම්බොඩ ඇල්ල
    10671208_10152678409764347_6500851771053857714_n.jpg


    දූවිලි ඇල්ල (ලංකාගම)
    10460175_10152626592849347_4978568741472520527_n.jpg


    ඌරන් වැටුන ඇල්ල
    10574246_10152610461639347_5703995496329420210_n.jpg


    ඇතින්නියා වල ඇල්ල
    10547539_10152591557249347_4946981598841782554_n.jpg


    නාගදෝව ඇල්ල & උඩවේරිය ඇල්ල
    1662268_10152201957719347_842186687_n.jpg


    ඇබර්ඩීන් ඇල්ල
    1525107_10152131635694347_1793101885_n.jpg


    ඩන්සිනන් ඇල්ල
    1549537_10152131628284347_470181639_n.jpg


    මගෙ facebook page එකටත් like එකක් දාල සහයෝගයක් දෙන්න.
    https://www.facebook.com/LankaWild
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ලස්සනයි මචන්...:love:
    අර දේවාලයක් වගේ තියෙන තැනනම් මාරම ප්ලේස් එකක හදල තියෙන්නේ...:baffled:
    +Rep

    saturation wedi pons- wamane yanawa.

    "scurvy"ගෙන් ගත යුතු දෙයක් ත්‍රෙඩ් එකක දැක්කමයි..:D පොරගෙ ශෛලියටම ඒක කිව්වට, කියපු සීන් එක ටිකක් හරි වගේ..
    මමත් එඩිට් කරද්දි ඔය වැරැද්ද කරන නිසාම මටත් හිතුන සටියුරේෂන් ටිකක් වැඩි
    වගේ කියලා...:yes:
    හැබැයි Scurvy කියපු තරම්ම අව්ල් නෑ..



     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පට්ට ලස්සනයි මචන්...:love:
    අර දේවාලයක් වගේ තියෙන තැනනම් මාරම ප්ලේස් එකක හදල තියෙන්නේ...:baffled:
    +Rep



    "scurvy"ගෙන් ගත යුතු දෙයක් ත්‍රෙඩ් එකක දැක්කමයි..:D පොරගෙ ශෛලියටම ඒක කිව්වට, කියපු සීන් එක ටිකක් හරි වගේ..
    මමත් එඩිට් කරද්දි ඔය වැරැද්ද කරන නිසාම මටත් හිතුන සටියුරේෂන් ටිකක් වැඩි
    වගේ කියලා...:yes:
    හැබැයි Scurvy කියපු තරම්ම අව්ල් නෑ..




    Thanks මචන් රෙප් දෙන්න බෑලු