ලංකාවේ දියුණුවට ජේවීපීය දුන් සහයෝගය පොඩ්ඩක් බලමුද!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මේ facebook video load වෙන්න හෙන වෙලාවක් යනවනේ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ ඒකද UNP එකටයි පොහොට්ටුවටයි රට දියුණු කරන්න බැරි වෙලා තියෙන්නේ.

    ජෙප්පන්ට මන්ත්‍රීකමක්වත් නැතුව ජනාධිපතිටත් වඩා මාර බලයක්නෙ තිබිල තියෙන්නෙ. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ගෙදර ගිහින් විඩියෝ එකක් කරන්න බැරි අහිකුණ්ඨිකයන් සෙට් එක 🤣
    හිතපංකෝ ලංකාව ගැන කොච්චර හිතනවාද කියල. වැඩට යන ගමනුත් රට හදන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    ගෙදර ගිහින් විඩියෝ එකක් කරන්න බැරි අහිකුණ්ඨිකයන් සෙට් එක 🤣
    ගෙදර ගිහින් ඕව කියවන්න පුළුවන්ද බන්. ගෑනි ගහයි හට්ටියකින් ඔළුව පැලෙන්න මොනාද හුක්කො ඔය කියවන්න කියල.:-(
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඒක ඇත්ත.

    ආණ්ඩුව මොන ප්‍රොජෙක්ට් එක ගෙනාවත් තැරි ජෙබ්බො ඒකට හරස් වෙනවා.

    බලපන් අවුරුදු 76ක් තිස්සෙ ආණ්ඩු වලින් ප්‍රොජෙක්ට් ලක්ස ගානක් ගෙනල්ලා දැන් මේ රට සමෘදිමත් වෙලා තියෙන තරම.

    උර්තල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    මිනිසුන්ට සුඛෝපබෝගී BUS දුන්නේ නැති නිසා CTB Bus ඔක්කොම ගිනිතබා
    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මේ පාර උන්ට හයිප් එක හැදුනෙත් උන් කරපු දෙයක් නිසා නෙමෙ අනිත් උන්ගෙ වැරදි නිසානෙ. 🙄🙄🙄.
    රාජපක්ශලා රනිප්ලගෙන් පලිගන්න තමයි මේ පාර උන්ට චන්ද වදින්නෙ. 🙄🙄🙄
    මොකක් වෙයිද මන්දා. 😌😌😌