මේ ටික තියෙන සල්ලි ටික පොඩ්ඩක් adjust කරන්න බැලුවේ.
ඕ
මම බැලුවේ ලංකාවේ market එකෙත් කීයක් හරි invest කරන්න කියලා.
දැනට.
USA companies S&P500
World ETF VWRA
Nvdia
Gold GLD etf
තමයි තියෙන්නේ.
ලංකාවටත් දාන්න කියල බැලුවේ. ලංකාවේ Index තියෙනවා ද තනි තනි company වල දාන්න කම්මැලි. අනික ඔවා analyze කරන්න තේරෙන්නේ නෑ.
දැනට cash වලින් 38% තියෙන්නේ FD + Savings. ඕක 20% වලට වගේ අඩු කරන්න බැලුවේ. 10% singapore market and 8% ලංකාවේ දාන්න.
මොකෝ හිතන්නේ උබල. dividend වලට නම් ලොකු මෙව්වා එකක් නෑ growth එක තමයි ෆෝකස් කරන්නේ.