ලංකාවේ දෙන්නෙක්ට බරපතලයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    ලංකාවේ දෙන්නෙක්ට බරපතලයි

    GMOA එක කිව්වා ඇත්ත වගේ. 100 දෙනෙක්ගෙන් 4 මැරෙනවා කිව්වනේ උන්. ඒ කියන්නේ 25කට එකෙක් මැරෙනවා. දැන් ඉන්නවා 72ක්. :sorry:



    T6tD2bz.png
     

    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    පිට රට ඉන්න උන් ටිකක් ගෙනල්ල දාගෙන ලංකාවට වෙච දෙයක් නේද මචන්ලා
     
    • Like
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ජපානේන් හොයාගත්තු බෙහෙත ඉක්මනටම ගෙන්නලා දෙනව නම්
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    Case 1000 vithara awama thamai deaths enna patan ganne.
    Dan godak hospital corona walata set karanawa. Homagama/Kiribathgoda...etc


    ඉන්දියාවේ තාම මරණ 4යි නේද ආසාදිතයෝ 900 ගානක් හිටියත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කැලෑ පත්තර වල යන ඒව නොදා, පිලිගත් තැනකින් අරන් දැම්ම නම් තමයි හොද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික වියසනයකදි බොරු ප්‍රචාරණ වලට නොරැවටෙන්න..ප්‍රධාන මාධය වලට පමනක් අවධානය යොමු කරන්න..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    ඔය කැලෑ පත්තර වල යන ඒව නොදා, පිලිගත් තැනකින් අරන් දැම්ම නම් තමයි හොද..


    මේක කොහෙද යකෝ කැලෑ පත්තර වෙන්නේ? එහෙනම් හෙලකුරු එකට නඩු දාපන් උඹ.



    මේකත් කැලෑ පත්තරයක්ද එතකොට?



    tqEIQzf.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කොහෙද යකෝ කැලෑ පත්තර වෙන්නේ? එහෙනම් හෙලකුරු එකට නඩු දාපන් උඹ.



    මේකත් කැලෑ පත්තරයක්ද එතකොට?
    tqEIQzf.png

    ඕක නෙමෙනෙ උබ දාල තිබ්බෙ මුල් පිටුවෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    ඕක නෙමෙනෙ උබ දාල තිබ්බෙ මුල් පිටුවෙ


    නිව්ස් එක බොරුවක් නෙමෙයිනේ මොකේ දැම්මත්. අනික හෙලකුරු එකේ දායිද යකෝ වෙරිෆයි නැති නිව්ස්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    නිව්ස් එක බොරුවක් නෙමෙයිනේ මොකේ දැම්මත්. අනික හෙලකුරු එකේ දායිද යකෝ වෙරිෆයි නැති නිව්ස්.

    නෙත් නම් සුවර්, අනුත් ඒව නම් පිලි ගන්ඩ බැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    GMOA එක කිව්වා ඇත්ත වගේ. 100 දෙනෙක්ගෙන් 4 මැරෙනවා කිව්වනේ උන්. ඒ කියන්නේ 25කට එකෙක් මැරෙනවා. දැන් ඉන්නවා 72ක්. :sorry:



    T6tD2bz.png

    දෙන්නගේ වයස කොහොමද?:confused: