නෙදකින් මේ වගේ පිස්සු ....... ගෝටා මුන්ව දවස් ගණන් පෝලිම් වල තියලා පෙන්වලත් තාම සිරිමා හොඳයි කියනවනෙ. පුන්නක්කු දෙන්න ඕනෙ.2. සිරිමාවෝ ට එයාගෙ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යන්න බැරි වීම. අඩුපාඩු වැරදි තියෙන්න ඇති. නමුත් ඒ වැඩපිළිවෙළ දිගටම අරන් ගියානම් මිනිස්සු කම්මැලි නැති වෙලා, සුභසාධනය බලාපොරොත්තු නොවෙන මහන්සි වෙලා වැඩ කරන අයවළුන් වෙන්න තිබුණා. සිරිමාවෝ තමන්ගේ දේශපාලන අනාගතය නොසලකා රටේ අභිවෘද්ධිය ගැන හිතලා ක්‍රියා කරපු ගැහැණියක්. (බණ්ඩා නම් අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක්)
විජය කියන්නෙ රන්ජන්ගෙ මාමා.3. විජය කුමාරණතුංග ගේ මරණය. තනි සුදු චරිතයක් නොඋනත් කිසිම භේදයක් නැතිව සමානව හැම මනුෂ්‍යයා ට ම ආදරේ කරපු, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා හිතපු අවංක මානව හිතවාදියෙක්. සමහරවිට විජය ජීවත් උනා නම් යුද්ධය මෙච්චර කල් නොඇදෙන්න තිබුණා. රටේ ආර්ථිකය පස්සට නොයන්න තිබුණා.
මේක තමයි ලොකුම බොරුව1. 1948 නිදහස ලබාගැනීම.