ලංකාවේ දේශපාලනය වැරදුනු තැන්

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මගේ අල්පේච්ඡ දැනුමෙි හැටියට සහ සමහර වීඩියෝ පට නරඹලා මිනිස්සු කියවපු හැටියට ලංකාවේ දේශපාලනයේ වැරදුනු තැන් හැටියට මම කල්පනා කරන දේවල් මේවායි.

    1. 1948 නිදහස ලබාගැනීම.

    2. සිරිමාවෝ ට එයාගෙ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යන්න බැරි වීම. අඩුපාඩු වැරදි තියෙන්න ඇති. නමුත් ඒ වැඩපිළිවෙළ දිගටම අරන් ගියානම් මිනිස්සු කම්මැලි නැති වෙලා, සුභසාධනය බලාපොරොත්තු නොවෙන මහන්සි වෙලා වැඩ කරන අයවළුන් වෙන්න තිබුණා. සිරිමාවෝ තමන්ගේ දේශපාලන අනාගතය නොසලකා රටේ අභිවෘද්ධිය ගැන හිතලා ක්‍රියා කරපු ගැහැණියක්. (බණ්ඩා නම් අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක්)

    3. විජය කුමාරණතුංග ගේ මරණය. තනි සුදු චරිතයක් නොඋනත් කිසිම භේදයක් නැතිව සමානව හැම මනුෂ්‍යයා ට ම ආදරේ කරපු, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා හිතපු අවංක මානව හිතවාදියෙක්. සමහරවිට විජය ජීවත් උනා නම් යුද්ධය මෙච්චර කල් නොඇදෙන්න තිබුණා. රටේ ආර්ථිකය පස්සට නොයන්න තිබුණා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    සිංහල ප්‍රධාන භාෂාව කරපු එක. English වත් ඒ කාලේ ඉඳන් උගන්නන්න පටන් අරන් තිබ්බ නම් මීට වඩා රට හොඳ තැනක තියෙන්න තිබ්බා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සිංහල ප්‍රධාන භාෂාව කරපු එක. English වත් ඒ කාලේ ඉඳන් උගන්නන්න පටන් අරන් තිබ්බ නම් මීට වඩා රට හොඳ තැනක තියෙන්න තිබ්බා
    ඔව් ඒක තමා මම කිව්වේ බණ්ඩා අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක් කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    විජයට නම් ගේම දුන්නේ කාලකන්නි ජෙප්පෝ🤮
    6-4-2.jpg
     
    • Wow
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මගේ අල්පේච්ඡ දැනුමෙි හැටියට සහ සමහර වීඩියෝ පට නරඹලා මිනිස්සු කියවපු හැටියට ලංකාවේ දේශපාලනයේ වැරදුනු තැන් හැටියට මම කල්පනා කරන දේවල් මේවායි.

    1. 1948 නිදහස ලබාගැනීම.
    යුද්දෙන් හෙම්බත් වෙල හිටිය සුද්දට යටත් විජිත බරක් උනා(ලු)
    උන් මෙහෙන් ගන්න ඔනෙ ටික ගත්ත, ශේප් එකෙ අයින් උනා.

    2. සිරිමාවෝ ට එයාගෙ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යන්න බැරි වීම. අඩුපාඩු වැරදි තියෙන්න ඇති. නමුත් ඒ වැඩපිළිවෙළ දිගටම අරන් ගියානම් මිනිස්සු කම්මැලි නැති වෙලා, සුභසාධනය බලාපොරොත්තු නොවෙන මහන්සි වෙලා වැඩ කරන අයවළුන් වෙන්න තිබුණා. සිරිමාවෝ තමන්ගේ දේශපාලන අනාගතය නොසලකා රටේ අභිවෘද්ධිය ගැන හිතලා ක්‍රියා කරපු ගැහැණියක්. (බණ්ඩා නම් අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක්)
    මුන්දැගෙ සමහර එව හොදයි.
    හැමලබ්බට ජනසතු කරපු එක තම අවුල
    වැවිලි කර්මාන්තෙ කෙල උනා කියන්නෙ ඇත්තද

    3. විජය කුමාරණතුංග ගේ මරණය. තනි සුදු චරිතයක් නොඋනත් කිසිම භේදයක් නැතිව සමානව හැම මනුෂ්‍යයා ට ම ආදරේ කරපු, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා හිතපු අවංක මානව හිතවාදියෙක්. සමහරවිට විජය ජීවත් උනා නම් යුද්ධය මෙච්චර කල් නොඇදෙන්න තිබුණා. රටේ ආර්ථිකය පස්සට නොයන්න තිබුණා.

    මෙ ගැන නන් දන්නෙ නැ
    යක්කල, වෙවැල්දෙනිය, වරකපොල ඉදන් අබෙපුස්ස වෙනකන් බඩු ගහපු එක ඇරෙන්න
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    යුද්දෙන් හෙම්බත් වෙල හිටිය සුද්දට යටත් විජිත බරක් උනා(ලු)
    උන් මෙහෙන් ගන්න ඔනෙ ටික ගත්ත, ශේප් එකෙ අයින් උනා.

    මුන්දැගෙ සමහර එව හොදයි.
    හැමලබ්බට ජනසතු කරපු එක තම අවුල
    වැවිලි කර්මාන්තෙ කෙල උනා කියන්නෙ ඇත්තද

    මෙ ගැන නන් දන්නෙ නැ
    යක්කල, වෙවැල්දෙනිය, වරකපොල ඉදන් අබෙපුස්ස වෙනකන් බඩු ගහපු එක ඇරෙන්න
    බඩු ගහන එකේ අවුලක් නෑනේ. ඔන්න rape කළා නම් තමා අවුල.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බඩු ගහන එකේ අවුලක් නෑනේ. ඔන්න rape කළා නම් තමා අවුල.

    ඒකත් හරි ඉතින්
    හැඹැයි කසාද ගැනි ඉද්දි වටේ යන එක අවුල්
    මම දැකල නැ, වරකපොල ඕන නාකියෙක් කියනව එහෙම
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    සිරිමාවෝගේ අදහස් ක්‍රියාත්මක කෙරුවා ඉක්මන් වැඩියි කියලා අහලා තියෙනවා. ඔය ආහාර පාලනේ එහෙම මිනිස්සු වගා කරලා අස්වැන්න නෙලන්නත් කලින්ම ඉඳන් එව්වා පිටරටින් ගෙන්වීම නතර කෙරුවලු එතකොට ඉබේම ඒ ආහාර හිග උනා කියලා කියන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    lol bun gon athal denna epa

    Kela une 1956 Banda nisa ! U thama original gota

    U thama jara politics patan gaththe uge gani sirima eka issarahata aran giya. Worst and most shameful era of Sri Lankan political revenge started in 1960 decade. Ewa document wela na.

    Ita passe eka une 1971 & 1987

    Don’t forget 2019 :lol: pukata dekak deela pannala rajapaksha set eka aya genawa bath kama harak Ubala nam !
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    සිරිමාවෝගේ අදහස් ක්‍රියාත්මක කෙරුවා ඉක්මන් වැඩියි කියලා අහලා තියෙනවා. ඔය ආහාර පාලනේ එහෙම මිනිස්සු වගා කරලා අස්වැන්න නෙලන්නත් කලින්ම ඉඳන් එව්වා පිටරටින් ගෙන්වීම නතර කෙරුවලු එතකොට ඉබේම ඒ ආහාර හිග උනා කියලා කියන්නේ
    කටින් පුටින් කරෙත් එහෙමනේ
     
    • Like
    Reactions: Gingy and NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ane bambuwa. සිරිමාවෝ mekige samajawadi prathipaththi nisa thamai economy eka naththatama nathi wune. anith eka mekige miniha English wenuwata sinhala genalla rate future ekatama kelewwa.
    සමාජවාදය ලෝකේ කොහේවත් හරියට ක්‍රියාත්මක කරන්න බැරි බව ඇත්ත. ඒත් ඒ කට්ට මිනිස්සු තව හොඳට කෑවා නම් මිනිස්සු හැදෙන්න තිබ්බා කියලයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    සිංහල ප්‍රධාන භාෂාව කරපු එක. English වත් ඒ කාලේ ඉඳන් උගන්නන්න පටන් අරන් තිබ්බ නම් මීට වඩා රට හොඳ තැනක තියෙන්න තිබ්බා
    ඔව් බණ්ඩාරනායක කියන අවස්තාවාදි කාලකන්නියා තමයි බන් මේ රට කෑවෙ මුලින්ම.
     
    • Like
    Reactions: kasun_kbp and NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    1. 1956 JR ta open economy genna dun nathi eka

    2. Sinhala Rajya Bashawa Kireema

    3. 1971 di Samajawadiyonwa anduwata aran janaraja syawasthawa genalla samajawadi janarajayak karapu eka

    4. 1977 JR open economy genawata kalin thibba samajawadi conditions ekakwath ayin karapu nathi eka
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    lol bun gon athal denna epa

    Kela une 1956 Banda nisa ! U thama original gota

    U thama jara politics patan gaththe uge gani sirima eka issarahata aran giya. Worst and most shameful era of Sri Lankan political revenge started in 1960 decade. Ewa document wela na.

    Ita passe eka une 1971 & 1987

    Don’t forget 2019 :lol: pukata dekak deela pannala rajapaksha set eka aya genawa bath kama harak Ubala nam !
    71 87 වගකියන්න ඕන තමන්ගේ පෞරුෂ අඩුපාඩු නිසා local Che Guvaera වෙන්න ගිහින් රට ලේ විලක් කරපු, අන්තිමේ තමන්ගේ එවුන් මැරෙද්දි වත්තකට වෙලා පොන්නය වගේ හැංගිලා හිටපු විජේවීර. ප්‍රභාකරන් වත් ඒ වගේ පොන්න වැඩ කරේ නැහැ.

    1. 1956 JR ta open economy genna dun nathi eka

    2. Sinhala Rajya Bashawa Kireema

    3. 1971 di Samajawadiyonwa anduwata aran janaraja syawasthawa genalla samajawadi janarajayak karapu eka

    4. 1977 JR open economy genawata kalin thibba samajawadi conditions ekakwath ayin karapu nathi eka
    56 open economy ගෙනවානම් මෝඩ සිංහලයා රට බංකොලොත් කරන්නේ මීට කලින්
    ------ Post added on Aug 16, 2024 at 12:04 AM