ලංකාවේ දේශපාලනය වැරදුනු තැන්

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    1)සුද්දො අපිට ආදරේට හිටිය නෙමේ
    2)මෙහෙම ඉන්ඩ බෑ අපේ ආශාව හදන්නෙ ගෝලීය වෙලදපොල එහෙනම් උතුරු කොරියාව වගේ බාහිර ලෝකෙත් එක්ක කිසි සම්බන්දයක් නැතුව ඉන්ඩ ඕන
    3) උතුරෙ ප්‍රශ්නය යුද්දයෙන් නැතුව සාකච්චාවෙන් විසදගන්ඩ ඕන කියන තැන හිටපු මනුස්සයෙක් ඒ අතින් ජෙප්පන්ට වඩා දහස් ගුනයක් ඉදිරියෙන් හිටිය
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2. සිරිමාවෝ ට එයාගෙ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යන්න බැරි වීම. අඩුපාඩු වැරදි තියෙන්න ඇති. නමුත් ඒ වැඩපිළිවෙළ දිගටම අරන් ගියානම් මිනිස්සු කම්මැලි නැති වෙලා, සුභසාධනය බලාපොරොත්තු නොවෙන මහන්සි වෙලා වැඩ කරන අයවළුන් වෙන්න තිබුණා. සිරිමාවෝ තමන්ගේ දේශපාලන අනාගතය නොසලකා රටේ අභිවෘද්ධිය ගැන හිතලා ක්‍රියා කරපු ගැහැණියක්. (බණ්ඩා නම් අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක්)
    නෙදකින් මේ වගේ පිස්සු ....... ගෝටා මුන්ව දවස් ගණන් පෝලිම් වල තියලා පෙන්වලත් තාම සිරිමා හොඳයි කියනවනෙ. පුන්නක්කු දෙන්න ඕනෙ.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    3. විජය කුමාරණතුංග ගේ මරණය. තනි සුදු චරිතයක් නොඋනත් කිසිම භේදයක් නැතිව සමානව හැම මනුෂ්‍යයා ට ම ආදරේ කරපු, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා හිතපු අවංක මානව හිතවාදියෙක්. සමහරවිට විජය ජීවත් උනා නම් යුද්ධය මෙච්චර කල් නොඇදෙන්න තිබුණා. රටේ ආර්ථිකය පස්සට නොයන්න තිබුණා.
    විජය කියන්නෙ රන්ජන්ගෙ මාමා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    1. සිංහල රාජ්‍ය භාෂාව කිරීම, එහෙම කරත් කමක් නෑ උන් education sector එක english වලින්continue කරා නම්
    2. සිරිමාවෝගේ කාලේ ලංකාවට ආපු සමහර investments, state monopoly එකක් ගෙනල්ලා ජන සතු කරනවා වගේ වැඩ හින්ද, ඒවා අකුලන් ගිහිල්ලා Singapore වලට move උණු කතා අහල තියෙනවා .
    ex- Shell, Esso and Caltex (indirectly මෙහෙ උන් Singapore වල developemet වලට උදව් කරලා)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මිනිස්සු ව ඕනම දේකට ක්‍රමක් ක්‍රමයෙන් තමා පෙලගස්සන්න ඕනේ මම හිතන විදිහට,
    එක පාර සියලු දේ රටින් ගෙන එක තහනම් නොකර... දේශීය දේ ට මුල් තැන් දීලා දිරි ගන්වන ගමන් කළ යුතු වැඩක්..

    නැතිව අර ගෝටාභය එක රැයින් පොහොර වලට ඇරියා වගේ කරන්න නැතිව
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,292
    26,797
    113
    Kandy
    සිචල රාජය භාශාව කරපු නිසා තමා යුද්දේ ආවෙත් ඒක නිසා තමා මයිනා පොරක් උනෙත් ඒක පෙන්නලා තමා මයිනා සුද්දේ දුන්නෙත් ඒක නිසා තමා පෝලින් වල ඉන්න වෙලා රට බංකොලොත් උනෙත්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෑතකදී නම් රනිල් ජනපති උන විදිහ වැරදුන තැනක් කියල හිතෙනවා දැනට

    ඒක හැම දේශපලකයෙකටම නරකට බලපෑවා කියල හිතෙනවා
     
    Last edited: