ලංකාවේ නම කනවා.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ලංකාවේ නම කනවා.

    මචන්ලට මතකද අර ඕස්ට්‍රේලියාවේ ඩොක්ට ගැනියෙක් මිනිහව මරපු එක. එකෙන් නිදහස් උන ගැනිව දැන් ලංකාවට පිටුවහල් කරන්න ගියාම එකට විරුද්දව පෙත්සමක් යනවා online. එකේ පිටුවහල් කරන්න එපා කියන්න හේතුව මොකක්ද දන්නවද.If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice.

    බලපන් මුන් ලංකාව ගැන පතුරුවන දුර්මත.
    එහෙ ඉන්න දුන්නට කමක් නැහැ ගොඩක් දුක් වින්ද කෙනෙක් නිසා.හැබැයි මේවගේ රටේ නම කැත කරන හේතු දාන එක වැරදි. අපි ඔක්කොම මේක නිවැරදි කරන්න ඕන. ලංකාව කියන්න ලෝකේ පළමු කාන්තා අගමැති හිටිය රට,ජනාදිපති කෙනෙකුත් හිටියා.

    https://www.change.org/p/peter-dutt...m=mob-xs-share_petition-no_msg&fb_ref=Default
     
    • Like
    Reactions: U-tag

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රතුකුරුසෙ එකාව මරල තෙරස්කෝවාව රේප් කල්ල උන්ටත් අවුරුදු කීපෙක දඬුවම් දීල කීර්ති නාමෙ කාගත්තෙත් අපිමනෙ බං :( :(
    අපිටත් හොඳ වැඩේ :( :(