ලංකාවේ නලු නිලියන්

දැනට ලංකාවේ රගපාන නිලියන්ගෙන් ඔයාලා කසාද බදිනවනම් කසාද බදින්න කැමති කාවද? කාගෙද චරිතේ හොද???????????

  • 1.නයනතාරා වික්ක්‍රමආරච්චි

    Votes: 22 11.9%
  • 2.හිරැශි ජයසේන

    Votes: 42 22.7%
  • 3.මිචෙල් දිල්හාරා

    Votes: 51 27.6%
  • 4.ශලනි තාරකා

    Votes: 37 20.0%
  • 5.ගීත්මා බණ්ඩාර

    Votes: 33 17.8%

  • Total voters
    185

adowhybn

Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    ඔන්න අද මම කියන්න යන්නේ එළකිරි එකේ කොල්ලෝ කැමති මාතෘකාවක් ගැන😍😍😍😍😍😍😍


    දැනට ලංකාවේ රගපාන නිලියන්ගෙන් ඔයාලා කසාද බදිනවනම් කසාද බදින්න කැමති කාවද? කාගෙද චරිතේ හොද...:unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure:

    1.නයනතාරා වික්ක්‍රමආරච්චි
    2.හිරැශි ජයසේන
    3.මිචෙල් දිල්හාරා
    4.ශලනි තාරකා
    5.ගීත්මා බණ්ඩාර

    මේ අය ගැන දන්න දෙවලුත් කියන්න,කොල්ලෝ එහෙම ඉන්නවනම් ඒවා එළකිරි එකේ එවුන් මේවට ඔස්තාර්ලා කියලා දන්නවා

    හරි වෝට් කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ;-);-);-);-);-);-);-);-)
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,221
    8,289
    113
    Kandy
    ශලනි තාරකාගේ බත් කන වීඩියෝ එකෙන් පස්සේ බදින්න තිබ්බ අදහස අත හැරියා
    අනිත් හතරම එකවර බදින්න පුළුවන් නම් බදිනවා
    දෙන්නා දෙන්නා දෙපැත්තේ මම මැද
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    ශලනි තාරකාගේ බත් කන වීඩියෝ එකෙන් පස්සේ බදින්න තිබ්බ අදහස අත හැරියා
    අනිත් හතරම එකවර බදින්න පුළුවන් නම් බදිනවා
    දෙන්නා දෙන්නා දෙපැත්තේ මම මැද

    ekak choose karala kiyannna ??????
     
    • Like
    Reactions: hodakolla

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,017
    3,619
    113
    Forest
    ශලනි තාරකාගේ බත් කන වීඩියෝ එකෙන් පස්සේ බදින්න තිබ්බ අදහස අත හැරියා
    අනිත් හතරම එකවර බදින්න පුළුවන් නම් බදිනවා
    දෙන්නා දෙන්නා දෙපැත්තේ මම මැද
    Bath kana video eka?
     
    • Sad
    Reactions: adowhybn

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    15,316
    1
    30,899
    113
    29
    Kalutara
    ශලනි තාරකාගේ බත් කන වීඩියෝ එකෙන් පස්සේ බදින්න තිබ්බ අදහස අත හැරියා
    අනිත් හතරම එකවර බදින්න පුළුවන් නම් බදිනවා
    දෙන්නා දෙන්නා දෙපැත්තේ මම මැද
    ශලනි තාරකෙක් කොහෙද බන් බත් කෑවෙ. ඒ අර ෆිල් ටී බැඳපු බඩ්ඩනේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,570
    3,518
    113
    hethuwa???
    ලස්සනයි,පේන විදියට රැඟිල්ලත් අඩුයි,චැරිටි වැඩ ගොඩක් කරනවා කියල අහල තියෙනවා.ඒ කියන්නේ හිත හොඳයි.ඒ වගේම මම හිතන්නේ educated කෙල්ලෙක්.
     
    • Like
    Reactions: hodakolla

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,983
    8,946
    113
    ehem kiyanna danne na mkd mama thama love krala nane :lol: :lol: :lol:
    :eek:

    ශලනි තාරකෙක් කොහෙද බන් බත් කෑවෙ. ඒ අර ෆිල් ටී බැඳපු බඩ්ඩනේ

    ow e kellage nama mathaka na

    ලස්සනයි,පේන විදියට රැඟිල්ලත් අඩුයි,චැරිටි වැඩ ගොඩක් කරනවා කියල අහල තියෙනවා.ඒ කියන්නේ හිත හොඳයි.ඒ වගේම මම හිතන්නේ educated කෙල්ලෙක්.

    Ok thnk you
    ------ Post added on Mar 8, 2021 at 7:00 PM