ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1) D. S. Senanayake - St. Thomas College, Mt Lavinia

    2) Dudley Senanayake - St. Thomas College, Mt Lavinia

    3) John Kothalawala - Royal College, Colombo

    4) S.W.R.D. Bandaranayake - St. Thomas College, Mt Lavinia

    5) Wijayananda Dahanayaka - St. Thomas College, Mt Lavinia

    6) Sirimavo Bandaranayaka - St. Bridget's, Colombo

    7) J. R. Jayawardane - Royal College, Colombo

    8) Premadasa - St. Joseph's College, Colombo

    9) D.B Wijethunga - St. Andrews College. Gampola

    10) Chandrika Bandaranayaka - St. Bridget's, Colombo

    11) Mahinda Rajapakse - Nalanda College Colombo, Thurston College Colombo

    12) Maithripala Sirisena - Rajakeeya Central College, Polonnaruwa

    13) Gotabaya Rajapaksa - Ananda College, Colombo

    14) Ranil Wickramasinghe - Royal College, Colombo


    දැනට රාජ්‍ය නායකයෝ 14 දෙනෙක් ඉඳලා තියෙනවා. මුන් ටික තමයි ඉතින් රට කෑවේ. උන්ගෙන් උසස් පෙල, සාමාන්‍ය පෙළ කාලේ ඉස්කෝල ගිහින් තියෙන විදිය මෙහෙමයි.

    ඒ 14න් 7 ම රෝයල් හරි සෙන්ට් තෝමස් හරි.

    ඒ 14න් 11ම කොළඹ සුපිරි කියලා කියන ඉස්කෝල

    ඒ 14න් 12ම කොළඹ ඉස්කෝල. කොළඹින් පිට ඉස්කෝලේ ගිහින් තියෙන්නේ පිනට ජනාදිපති උන ඩී බී විජේතුංගයි සිරිසේනයි විතරයි.

    ලංකාවේ ඉස්කෝල 10,000 විතර තියෙනවා. ජාතික පාසල්ම 373 තියෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට පිනා චාන්ස් එකක් නැත්තන් (ඩී බී විජේතුංග, සිරිසේන වගේ ) උඩට යන්නම බැහැ කියලා තේරෙනවද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Issara Business Sector ekath ochara thama bung.

    eka parake ape office ekee St. Thomas director eakke unge inna royal thomian CEO/MD la dala thibaa

    mara godak innawa bung. owa issrahata wenase weiyi

    dan inna oya kalu suddo Royal, Thomas danne na unge lamaiyi . Un yanne International school walata
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,748
    2,876
    113
    colombo
    මූ AL තර්ස්ටන්.. මූව නාලන්දෙන් එලවල තියෙනව. 🥱
    al නෙමේ යකෝ 2වසර ඉදන් තර්ස්ටන්
    දැන් තර්ස්ටන් වගේ නෙමේ ආදී කාලේ තර්ස්ටන්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    මමත් දන්නා නිසා කිව්වේ :ROFLMAO: :ROFLMAO:
    පිස්සුද බන්? 🥴
    මූ මුලින් මහිදෙ හරි රිච්මන්ඩ් හරි.. එතනින් කොලබට ඇවිත් නාලන්දෙට දාලා..
    පස්සේ මොකද්ද සින් එකකට මුව ඉස්කෝලෙන් අයින්කරල තියනව 8 /9 වගේ පන්තියකදි..
    ඒ පාර මූව තර්ස්ටන් දාල

    මූ ඕකට වෙන ගණන් සර් කෙනෙක්ව අල්ලලා බයිලයක් කියනව.. ඇත්ත තමයි එලවලා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Issara Business Sector ekath ochara thama bung.

    eka parake ape office ekee St. Thomas director eakke unge inna royal thomian CEO/MD la dala thibaa

    mara godak innawa bung. owa issrahata wenase weiyi

    dan inna oya kalu suddo Royal, Thomas danne na unge lamaiyi . Un yanne International school walata

    Nepotism pro max ban
     
    • Like
    Reactions: acryan and NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    ඔක්කොමත් හරි ආනන්ද විද්‍යාලයෙන් බිහිකරපු එකත් එක්ක එකෙකුටවත් බෝර්ඩ් වෙන්න පුළුවන් ද ?
    සිරා, හොදටම කලේ ආනන්දේ තමයි
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔක්කොමත් හරි ආනන්ද විද්‍යාලයෙන් බිහිකරපු එකත් එක්ක එකෙකුටවත් බෝර්ඩ් වෙන්න පුළුවන් ද ?
    FXYqsMBVUAAqPNt.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    අපෝ උබ සුපිරි ඉස්කෝලෙක නෙමෙයිද?

    එහෙම එකෙක් නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නෑ...
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha